සැම්සුන්ග් A50

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    සැම්සුන්ග් A50 එක ගැන දන්න අය ඉන්නවද .හොඳයි ද

    Good night camara, Bad day camera.
    Signal Stregth poor.
    Call quality poor
    Battery Life average.
    Software performance poor.
    Gaming performance good
    Build Quality Good

    As a midranger overall good.
    2015 flagship devices are better than this
     
    Last edited:

    aligamaya

    Member
    Jan 22, 2018
    197
    19
    0

    ඔය වර්ගේ ගැනනම් දන්නෙ නෑ..දැන් ලන්කාවට ගෙන්නන සැම්සුන්ග් phone මෙලෝ කොලිටියක් නෑ..මම කියන්නේ ප්‍රසිද්ධ කොම්පැනි ගෙන්නන ඒවා...අපි සැම්සුන්ග් phone එකක් යුරෝපයට නැත්තම්..ඩුබායි වගේ රටකට ගිහින් ගත්තොත් ඒක මෙහෙ විකුනන ඒවාට වඩා ගොඩක් හොද බව පේනවා...මටනම් හිතෙන්නේ ඕවා වෙනමම හදනවා ඇති ලන්කාව ඉන්දියාව පකිස්තානය වගේ රටවලට....

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    avatar285144_5.gif
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    ඔය වර්ගේ ගැනනම් දන්නෙ නෑ..දැන් ලන්කාවට ගෙන්නන සැම්සුන්ග් phone මෙලෝ කොලිටියක් නෑ..මම කියන්නේ ප්‍රසිද්ධ කොම්පැනි ගෙන්නන ඒවා...අපි සැම්සුන්ග් phone එකක් යුරෝපයට නැත්තම්..ඩුබායි වගේ රටකට ගිහින් ගත්තොත් ඒක මෙහෙ විකුනන ඒවාට වඩා ගොඩක් හොද බව පේනවා...මටනම් හිතෙන්නේ ඕවා වෙනමම හදනවා ඇති ලන්කාව ඉන්දියාව පකිස්තානය වගේ රටවලට....

    Samsung does that

    Chipset changes.

    Budget Chipset for APAC (Exynos) and Mali GPU. Snapdragon 845-855 and Adreno for America and Europe
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Samsung does that

    Chipset changes.

    Budget Chipset for APAC (Exynos) and Mali GPU. Snapdragon 845-855 and Adreno for America and Europe

    Europe gets the Exynos.

    Typically its North America that gets the snapdragon due to network compatibility issues.
     
    Bima125

    Junior member
  • Jun 24, 2019
    100
    15
    18

    ආ... මේ සරා ඉන්නෙ... බැන්දට පස්සෙ වැඩිය එන්නෙ නෑ නේද මේ පැත්තෙ...?

    a....meya gey wedding thibunada?kawadda aney a...api danney nahaney.....
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    දන්නෙ නැ......ඔක ගන්න හිටියෙ...එත් ඔකෙ පස්න තියෙනවා කියලා දුසමාන ආරංචියක් ආවා...ඉතින් වෙන එකක් ගත්තා...

    :no: boru aranchi

    mkkda gaththe ithin
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    දන්නෙ නැ......ඔක ගන්න හිටියෙ...එත් ඔකෙ පස්න තියෙනවා කියලා දුසමාන ආරංචියක් ආවා...ඉතින් වෙන එකක් ගත්තා...
    දූස මාන ඒව ගනන් ගන්න එපා සුදූ :lol::lol::lol:
     
    • Like
    Reactions: Sara531