හා හා. උබ එයාගේ අතේ ගාන මනින්නේ නැතුව ඉදපන්. එයාගේ මහත්තයා ඒවා බලාගනී.![]()
අතේ ගාන මැනල අත සිනිදුද නැද්ද බලල තමයි පෝන් එක රෙකමන්ඩ් කරන්නේ හරිය

හා හා. උබ එයාගේ අතේ ගාන මනින්නේ නැතුව ඉදපන්. එයාගේ මහත්තයා ඒවා බලාගනී.![]()

බය නැතුව ගන්න දෙයියො කිසිම අවුලක් නැ..
දැන් නෝට් එක ආපු නිසා ගනන් අඩු වෙයි ට්ක දවසකින් පොඩ්ඩක් ගැනු ලමෙක්ට නම් අතට නියම ගාන මට නම් ටිකක් පොඩි වැඩි වගේ
තව මොනවද දැන ගන්න ඕනේ![]()
එයා ලාමක වැඩී iPhone වලට. සැන්සුන් හරි ගූගල් එකක් හරි ගන්න කිව්වා.![]()


අතේ ගාන මැනල අත සිනිදුද නැද්ද බලල තමයි පෝන් එක රෙකමන්ඩ් කරන්නේ හරිය![]()



mokakda appa. phone eka watenne nathuwa use karanna.
oya watuna kiyala kiwe. mage athin hamawelema phone watenawane. s8+ mokada
tempered glass ekakui cover ekakui daa ganna.
Samsung series eke aapu elama phone ekak.
mata salli thibuna nam mama gannava.
oyaata ganna bari nam mata salli tika denna, mama ekak gannam. 

oya watuna kiyala kiwe. mage athin hamawelema phone watenawane. s8+ mokada

mokakda appa. phone eka watenne nathuwa use karanna.tempered glass ekakui cover ekakui daa ganna.
Samsung series eke aapu elama phone ekak.
mata salli thibuna nam mama gannava.
![]()
oyaata ganna bari nam mata salli tika denna, mama ekak gannam.
![]()
watta ganna nam epa puthe
meke double side glass eka enne
poddak hari edge ekak wadunot crack wenawa
maget ehema tamai une
cover eken ebay eken order karala enakan use karaddi tamai watune
ekat watune car ekaka seat eke height eke idan bimata
parisamen use karana bari nam hoda hard cover ekak da ganna
mage kalin phone eka genawa dawase box eken eliayat gaddi bima watila edge eka crack una. enisa mage wada sure na. ithin ekata warranty nadda

matath ithin ehema salli na. hamdama ohoma hithuwot kawadawat ganna wen na enisa me para gannawamay kiyala hithuwa
