සැම්සුන්ග් TAB Help

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඇතුලට වරෙල්ල :rolleyes:

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    SM-T2397 මෙන්න මේ Model එකේ TAB එකක් තියේ එක පාරටම WIFI - Bluetooth දෙකම වැඩ කරන්නේ නැතුව ගියා. මේක ගොඩදාගන්න විදිහක් කියපල්ලකෝ :dull:
     
    • Like
    Reactions: Kevita and asylum

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    කොරියන් ජරාවල් ඔහොම තමා..ජපන්.බඩු වගේ කොලටි නැහැ..
     
    • Like
    Reactions: ryandok

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    Repair karanna dila ganan balapan
    Gana wadina. Alut ekak ganin

    එක තමා බන්

    normally dan owa okkoma proca ge ne enne inbuilt.

    system update ekakwath giyada? shop ekakatama denna wei wage

    මම නෙවේ බන් යුස් කලේ වයසක දෙන්නෙක්. WIFI වැඩ කරන්නේ නැතුව ගිය නිසා මෙයාලා SLT එකට කතා කරලා ඇවිත් බලන්න කියල. මුන් ඇවිත් WIFI case නැති නිසා ටැබ් එක reset කරලා ගිහින්.

    කොරියන් ජරාවල් ඔහොම තමා..ජපන්.බඩු වගේ කොලටි නැහැ..

    සිරාවට බන් එපා වෙනවා. මට free එකකුත් නෑ බන් මේ ලබ්බවල් පස්සේ යන්නත් :(
     
    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon
    wifi BT ene ekama chip eke, puluwanm hot gun ekakin chip eka ganakata hot karla balapn, nathnm chip eka dagana wenawa 2k 3k withara yawi
     
    • Like
    Reactions: ryandok

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    එක තමා බන්

    මම නෙවේ බන් යුස් කලේ වයසක දෙන්නෙක්. WIFI වැඩ කරන්නේ නැතුව ගිය නිසා මෙයාලා SLT එකට කතා කරලා ඇවිත් බලන්න කියල. මුන් ඇවිත් WIFI case නැති නිසා ටැබ් එක reset කරලා ගිහින්.

    සිරාවට බන් එපා වෙනවා. මට free එකකුත් නෑ බන් මේ ලබ්බවල් පස්සේ යන්නත් :(
    Auto update wunada danne na bn.

    wifi BT ene ekama chip eke, puluwanm hot gun ekakin chip eka ganakata hot karla balapn, nathnm chip eka dagana wenawa 2k 3k withara yawi

    Procage neweida enne? :shocked: