ඔකේ උන් හිරේ යනවා. අස් වෙනවා. කමියුනිටි වැඩට දානවා. ජැනිටර් ජොබ් කරනවා. ඉවරයක් නැ..
.V30 තමා ගන්න ඉන්නේ.
හැබැයි ඉතිං ෆෝන් විතරක් නෙමේනෙ උන් හදන්නෙ.
samsung going to out from smartphone business
මටනම් සෙට් වෙන්නෙම නැහැ බන් සම්සුන්ග් ෆෝන්ස්.GALAXY S8+ එක use කරේ සතියයි විකුනලා දැම්මා.බැටරි ලයිෆ් එකනම් නියමයි s8+ එකේ.ඒ උනාට ෆෝන් එක දිග නිසා අවුල්..බූට් ලූප් ආවත් කමක් නැහැ ඊලග පාර ගන්නෙත් lg ෆෝන් එකක්මයි.V30 තමා ගන්න ඉන්නේ.
![]()
Samsung kochchara hoda phone ekak gahthath masa 6-7 k giyahama lag wenawa.
Google Pixel එකක් ගනින් broමටනම් සෙට් වෙන්නෙම නැහැ බන් සම්සුන්ග් ෆෝන්ස්.GALAXY S8+ එක use කරේ සතියයි විකුනලා දැම්මා.බැටරි ලයිෆ් එකනම් නියමයි s8+ එකේ.ඒ උනාට ෆෝන් එක දිග නිසා අවුල්..බූට් ලූප් ආවත් කමක් නැහැ ඊලග පාර ගන්නෙත් lg ෆෝන් එකක්මයි.V30 තමා ගන්න ඉන්නේ.
![]()
Samsung kochchara hoda phone ekak gahthath masa 6-7 k giyahama lag wenawa.
එහෙම කියනවා ගොඩක් අය.අනේ මන්දා ඇයි කියලා.lg lag වෙන්නේ නැහැ.එකමදේ උන්ගේ අර ආපු බූට්ලූප් කේස් එක.v30 එකට අවුරුදු 2ක් official වොරන්ට් එක දෙනවලු.ඒක නිසා අවුලක් නැහැ බූට්ලූප් ආවත්.
Google Pixel එකක් ගනින් bro
ගත්තේ නැත්නම් දැන් use කරන G2 එකම use කරනවා.ඒකට නම් තාම හෙම්බිරිස්සාවක්වත් නැහැ.