සැම්සුන් වලට රතු එළියක් වගේ?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,440
    32,173
    113
    සැම්සුන් වලට රතු එළියක් වගේ?

    Capture.png
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,440
    32,173
    113
    ඔකේ උන් හිරේ යනවා. අස් වෙනවා. කමියුනිටි වැඩට දානවා. ජැනිටර් ජොබ් කරනවා. ඉවරයක් නැ..

    මට පේන්නෙ google එකෙන් android දෙන්නෙ නැති වෙයි කියල බයට?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,440
    32,173
    113
    හැබැයි ඉතිං ෆෝන් විතරක් නෙමේනෙ උන් හදන්නෙ.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,112
    3,580
    113
    Pls wear a MASK
    මටනම් සෙට් වෙන්නෙම නැහැ බන් සම්සුන්ග් ෆෝන්ස්.GALAXY S8+ එක use කරේ සතියයි විකුනලා දැම්මා.බැටරි ලයිෆ් එකනම් නියමයි s8+ එකේ.ඒ උනාට ෆෝන් එක දිග නිසා අවුල්..බූට් ලූප් ආවත් කමක් නැහැ ඊලග පාර ගන්නෙත් lg ෆෝන් එකක්මයි:D.V30 තමා ගන්න ඉන්නේ.:love:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මටනම් සෙට් වෙන්නෙම නැහැ බන් සම්සුන්ග් ෆෝන්ස්.GALAXY S8+ එක use කරේ සතියයි විකුනලා දැම්මා.බැටරි ලයිෆ් එකනම් නියමයි s8+ එකේ.ඒ උනාට ෆෝන් එක දිග නිසා අවුල්..බූට් ලූප් ආවත් කමක් නැහැ ඊලග පාර ගන්නෙත් lg ෆෝන් එකක්මයි:D.V30 තමා ගන්න ඉන්නේ.:love:

    Samsung kochchara hoda phone ekak gahthath masa 6-7 k giyahama lag wenawa.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    සැම්සුන්ග් ෆෝන් වලටත් නොකියා වලට වෙච්චිදේ වෙයිද??:P
     
    weponizer

    Active member
  • Oct 3, 2017
    605
    116
    43
    මටනම් සෙට් වෙන්නෙම නැහැ බන් සම්සුන්ග් ෆෝන්ස්.GALAXY S8+ එක use කරේ සතියයි විකුනලා දැම්මා.බැටරි ලයිෆ් එකනම් නියමයි s8+ එකේ.ඒ උනාට ෆෝන් එක දිග නිසා අවුල්..බූට් ලූප් ආවත් කමක් නැහැ ඊලග පාර ගන්නෙත් lg ෆෝන් එකක්මයි:D.V30 තමා ගන්න ඉන්නේ.:love:
    Google Pixel එකක් ගනින් bro
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,112
    3,580
    113
    Pls wear a MASK
    Samsung kochchara hoda phone ekak gahthath masa 6-7 k giyahama lag wenawa.

    :yes:එහෙම කියනවා ගොඩක් අය.අනේ මන්දා ඇයි කියලා.lg lag වෙන්නේ නැහැ.එකමදේ උන්ගේ අර ආපු බූට්ලූප් කේස් එක.v30 එකට අවුරුදු 2ක් official වොරන්ට් එක දෙනවලු.ඒක නිසා අවුලක් නැහැ බූට්ලූප් ආවත්.:D
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,112
    3,580
    113
    Pls wear a MASK
    Google Pixel එකක් ගනින් bro

    pixel 2 XL එකට මගෙත් හිත ගිහින් තියෙන්නේ.v30 හරි pixel 2 XL හරි තමා ආයේ ගත්තොත් ගන්නේ.:yes:ගත්තේ නැත්නම් දැන් use කරන G2 එකම use කරනවා.ඒකට නම් තාම හෙම්බිරිස්සාවක්වත් නැහැ.:D