සැම්සුන් S3 ස්ක්රීන් එක පිපුරුවා
මචන්ලා මගෙ තියෙන්නෙ සැම්සුන් S3 එකක්...අඩ මචන් ෆෝන් එක බිම වැටිලා ස්ක්රීන් එක පිපුරුවා.....ස්ක්රීන් එක විතරයි කේස් වෙලා තියෙන්නෙ ෆෝන් එක හොඳට වැඩ...මට මේක රිප්ලේස් කරගන්න පුලුවන් කොහෙන්ද?ගාන කීයක් විතර යයිද? ලිබර්ටි එකේ එහෙම කලින් මගෙ iphone එක හදන්න දීල ඌ ඒක කාල තිබ්බ....මට කියපන් හොඳ ශුවර් එකෙක්......