සැම්සුන් S9+ එක ගන්න

Gedara_haraka

Well-known member
  • Sep 15, 2017
    726
    310
    63
    සැම්සුන් S9+ එක ගන්න

    සැම්සුන් S9+ එක ගන්නවනම් ගන්න හොද තැනක් කියපල්ලකෝ
    ගත්ත උන් ඉන්නවනම් ගානත් එක්ක කියහල්ලා .. ලොකු උදව්වක් ඈ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අහ මචං මමත් ගත්තා මේ පාර නම් ගත්තෙ සොෆ්ට්ලොජික් එකෙන් මචං ඩුප්ලිකේෂන් රෝඩ් එකේ ;) ඩිවයින් එකේ තියෙනවා මචං බය නැතුව ගිහින් ගනින්

    ඩිවයින් එක හොඳ තැනක් සිංහල තැනක් වගේම වගකීමක් දෙනවා අනික මම Note 8 එකක් ගත්තා උන්ගෙන්
     
    • Like
    Reactions: Gedara_haraka

    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,334
    623
    113
    N/A
    අහ මචං මමත් ගත්තා මේ පාර නම් ගත්තෙ සොෆ්ට්ලොජික් එකෙන් මචං ඩුප්ලිකේෂන් රෝඩ් එකේ ;) ඩිවයින් එකේ තියෙනවා මචං බය නැතුව ගිහින් ගනින්

    ඩිවයින් එක හොඳ තැනක් සිංහල තැනක් වගේම වගකීමක් දෙනවා අනික මම Note 8 එකක් ගත්තා උන්ගෙන්

    :yes::yes:
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    අහ මචං මමත් ගත්තා මේ පාර නම් ගත්තෙ සොෆ්ට්ලොජික් එකෙන් මචං ඩුප්ලිකේෂන් රෝඩ් එකේ ;) ඩිවයින් එකේ තියෙනවා මචං බය නැතුව ගිහින් ගනින්

    ඩිවයින් එක හොඳ තැනක් සිංහල තැනක් වගේම වගකීමක් දෙනවා අනික මම Note 8 එකක් ගත්තා උන්ගෙන්
    :yes::yes::yes:
    math divine eken S7 Edge, J7 2017, S8 gaththa