සැම්සුන් S9+ එක ගන්න
සැම්සුන් S9+ එක ගන්නවනම් ගන්න හොද තැනක් කියපල්ලකෝ
ගත්ත උන් ඉන්නවනම් ගානත් එක්ක කියහල්ලා .. ලොකු උදව්වක් ඈ
සැම්සුන් S9+ එක ගන්නවනම් ගන්න හොද තැනක් කියපල්ලකෝ
ගත්ත උන් ඉන්නවනම් ගානත් එක්ක කියහල්ලා .. ලොකු උදව්වක් ඈ
ane pake divine. mama phone ekak ganna giya wele, brand new phone return awa sathiyakwath pawichchi nokarapu.EMINƎM;23166375 said:divine
Mal baba aran thibba.ugen ahapan.
EMINƎM;23166375 said:divine
Bump
Bump
Thanks
Bump
කොහෙද තියන්නෙ බන් ඕක?ane pake divine. mama phone ekak ganna giya wele, brand new phone return awa sathiyakwath pawichchi nokarapu.
itin moko kale un? return kale nadda?ane pake divine. mama phone ekak ganna giya wele, brand new phone return awa sathiyakwath pawichchi nokarapu.
ඩිවයින් එකේ තියෙනවා මචං බය නැතුව ගිහින් ගනින්අහ මචං මමත් ගත්තා මේ පාර නම් ගත්තෙ සොෆ්ට්ලොජික් එකෙන් මචං ඩුප්ලිකේෂන් රෝඩ් එකේඩිවයින් එකේ තියෙනවා මචං බය නැතුව ගිහින් ගනින්
ඩිවයින් එක හොඳ තැනක් සිංහල තැනක් වගේම වගකීමක් දෙනවා අනික මම Note 8 එකක් ගත්තා උන්ගෙන්

අහ මචං මමත් ගත්තා මේ පාර නම් ගත්තෙ සොෆ්ට්ලොජික් එකෙන් මචං ඩුප්ලිකේෂන් රෝඩ් එකේඩිවයින් එකේ තියෙනවා මචං බය නැතුව ගිහින් ගනින්
ඩිවයින් එක හොඳ තැනක් සිංහල තැනක් වගේම වගකීමක් දෙනවා අනික මම Note 8 එකක් ගත්තා උන්ගෙන්