මෙහෙන් කාලා පත්තු වුනාම එහෙ ගිහින් සෙල්ලම දාලා මෙහෙ එනවා.. මේවා මොළ ගෙනාපු නැව් පුතා..මම දන්න කෙනෙක් ඉන්නවා පොඩි නිවාඩුවකට හස්බන්ඩ් ඉන්න රටට ගිහින්, ලංකාවට එනකොට ප්‍රෙග්නන්ට් වෙලා ආපු..
ඉතින් ඒ වයිෆ් රට ආව / ගිය කතාව හරි, නැත්තම් හස්බන්ඩ් ආවද ගියාද කියල නොදන්න අයට කතා හදන්න ඕන තරම් ඒ වගේ වෙන්න පුලුවන්![]()


