සැමිය අවුරුදු තුනක් ලේ බීලලු මලා!!!

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අර මොකද්ද කුකුලගේ සීන් එක. පකිරිඥ්ඥ ගහන්නේ මෙහෙමයි pakirigngna.:cool::cool: හැබැයි ස්චිඑන්ටිස්ට් ලට සිංහලෙන් ගහන්න බෑ. මේකත් කනවට සෙට් උන එකක්. කකුලේ වෙන්න අවට උන් අපිට කැමති නැහැ.sure ද ඒ ජාතියෙ නෙමෙයි කියල:rofl::rofl:. අද එළකිරි එකේ එකෙක්ටත් ඔය ප්‍රශ්නේ ඇවිල්ල තිබුන


    අඩේ මට මතකත් නෑනේ සයන්ටිස්ට් ටයිප් කරපු විදිය..:eek:
    ගිය මාසේ කොටපු වචනේ..
    මෙහෙමයි..
    ෆ්ලොයිඩ් ගේ තියරි එකට අනුව ස්පර්ශය කියන්නේ ලිංගික උත්තේජයක්...
    හා හා බයවෙන්න එපා ඒ විදියේ අටමගලයක් (අතගෑවට ප්‍රෙග්නන්ට් වෙන්නේ නෑ බොලව්.) වෙන්නේ නෑ...
    කෙනෙක්ව ස්පර්ශයට කැමැත්ත අකමැත්ත තීරණයවෙන්නේ ප්‍රධානවම ඒ අනුමතය මත..එහි අවසාන ප්‍රතිඵලය තමයි ලිංගිකව එක්වීම (අර උඩ PM එකක් දාන්න කියපු තැන තියෙන්නෙත් ඒ ගැන තමා...)
    සත්තුත් කැමති උන්ව ටිකක් අත ගානවට..
    ඌ කැමති අපිට නෙමෙයි ස්පර්ශයට..:)
    දැකලා ඇති උන් ගස් ගල් වල ඇතිල්ලිලත් ඕක කරගන්නවා...:nerd:
    අපි අතගාන එකෙන් ලැබෙන සංවේදනයට උන් කැමති උනාට
    මිනිස් ගඳට උන් අකමැති ඇති..:growl::growl:
    ඒ වගේම තමයි මිනිසට කිට්‍ටුවෙන් හිටියට මිනිස්සු මුන්ට කලින් තමයි බල්ලන්ව ඇති කලේ ඒ දඩයම් යුගයේ ආරම්භයත් එක්ක..
    පූසෝ වටේ පිටියේ කරක් ගැහුවට..
    බල්ලන්ට පස්සේ තමයි මිනිස්සුන්ට නැතිවම බැරි සතෙක් උනේ..
    කොහොමත් බල්ල වගේ මිනිහට පූසෝ එකතු නෑ..

    :no::no::no::no:
    මතකට ඒ දවස්වල සොසේජස්ද , මීට්බෝල්ස් ද ඇඩ් එකක් ගියා
    කෙල්ලෝ දෙන්නෙක්ට පැණිය දාන්න එක කොල්ලෙක්ට කුකුලා කියලා කින්ඩිය දාලා...
    ඒ දවසවල ඕක ඉතින් හෙනම ප්‍රශ්නයක්..
    ඉතින් පැණි පෙරන උන්ට එදා ඉඳන් කුකුලා කියනවා..
    දවසක් 12 වසරෙද කොහෙද...
    මම ඔය ගැන දන්න එකෙක්ගෙන් ශේප් එකේ ඇහුව..
    Biological පැත්ත මොකද්ද කියලා ඔය කතාවේ..
    එතකොට තමයි මම දැන ගත්තෙත්..
    කුකුලා විනාඩි 10කට වතාවක් වගේ සංසර්ග ක්‍රියාවලිය සිදුකරනවලු..:shocked::shocked::shocked:
    එතකොට දවසකට:eek::eek: (ගාන හදා ගනිල්ලා...)
    කිකිළි ඉතුරු වෙයි ද???? :oo::oo:
    ඔය වගේ වෙන්න කිකිළියොත් 6000ක්වත් ඉන්න ඕන ඇති...
    "ඒ නිසාලු..ඒ වගේ පැණිය දාන උන්ටත් කුකුළා කියන්නේ.."
    ඒවගේම මේ කතාවත් කියන්න ඕන..
    හැම කිකිළි බිත්තරයකින්ම පැටියෙක් එන්නෙත් නෑ...
    මම බැලුවෙ කුකුළා මෙච්චර හයියෙන් වැඩේ කරලත් කොහොමද එහෙම වුනේ කියලා..:eek:
    එහෙම බැලුවම කිකිලි කුකුළට වඩා Fast ද මන්දා...:lol::lol::lol:
    (මම දන්නෑ මගෙන් අහන්න එපා.Fast & Furious ම බලහල්ලා..Drift කරන හැටි කියා දෙනවා.)

     
    Last edited:

    KingKool

    Member
    Aug 19, 2012
    518
    25
    0
    33
    අර නයින්ගේ ලේ බොන එවන්නම් මොන ජාතියේ සත්තුද මන්ද :(
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    fb එකේ like කරා.. අර අනික් pages වගේ ගොන් ෆොටෝ එකක් දාල share කරන්න කියන්නේ නැතුව පට්ට ඒවා දාපන්.. එතකොට නිකන්ම share වෙනවා.. කියන්න ඕනේ නැ..
    පට්ට thread එක මචෝ
     
    • Like
    Reactions: Randike Mendis

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    fb එකේ like කරා.. අර අනික් pages වගේ ගොන් ෆොටෝ එකක් දාල share කරන්න කියන්නේ නැතුව පට්ට ඒවා දාපන්.. එතකොට නිකන්ම share වෙනවා.. කියන්න ඕනේ නැ..
    පට්ට thread එක මචෝ

    පේජ් එකේ යම් තරමකට දෙයක් මේ වෙද්දි කරලා තියෙනවා මචන්..
    මම හිතෙන්නේ මාස 2ක් විතර ඇති වැඩේ පටන් අරන්..
    හොඳ නරක දෙකම කියන්න..
    මේ වැඩේ පටන් ගත්තේ හරවත් යමක් වෙයි කියන අදහස ඇතුව මට මතක විදියට...