පට්ටයි මචං..මමත් එෆ් බී පේජ් එකක් කරනවා අමුතු කතා කියලා ..ඒකෙත් මේ වගේම ඒවා තියනවා..කැමති නම් සෙට් වෙන්න රෙප්



![]()
තමන් මොනව හරි වර්ණ අන්ධ තාවයකින් පෙලෙනවද කියල සමහර වෙලාවට තමන් දන්නෙත් නැහැ. බලන්න මේ පින්තුරේ තියන ඔක්කොම අංක ටික කිවන්න පුලුවන්ද කියල
. එහෙම බැරි උනොත් ඒ කියන්නේ තමන් වර්ණ අන්ධ තාවයෙන් පෙළෙනව කියන එක
![]()
