මචං ගාල්ලේ පැත්තේ ඉන්න යාලුවෙක් කියන්න සැමීගේ කතාව කියන පිල්ම් එක මොන හෝල් එකේද කියල දුවන්නේ.. කෑල්ල එක්ක හෙට එන්න හිතාගෙන ඉන්නවා.. නිතරම කියවනා ඕක බලන්න ඕනෙයි කියල ..ඒකයි... ඕක හොදද මන්දා