සැම දෙනාටම ස්තූතියි
ඔය ගොල්ලන්ගේ අදහස අවවාද වලින් නැවතත් මට නෙට් එක ගන්න පුලුවන් උනා
නමුත් තිබ්බ විවේකය නැති උනා 
නමුත් අයෙත් අපෙ ෆැමිලි එකට එකතු වෙන්න පුලුවන් උන එක ලොකු දෙයක්
මට මෙන්න මේ වගේ ෆිල්ම් ටිකක නම් කියන්න,මෙව්වගෙ සාරන්ශය වෙන්න ඔනෙ දුප්පත් කෙනෙක් තම උත්සහයෙන් දියුනු වෙනව,තමන් වටේ ගොඩක් අය එතකොට ඉන්නවා, තමන්ට වෙන දෙයකින්(අනතුරක් ,etc)තමන්ගේ දේපොල වස්තුව නැති වෙනව,නමුත් තමන් වටේ හිටපු කවුරුවත් තමන් ගාව නැ,අයෙත් තමන් මහන්සියෙන් හිටියට වඩා ගොඩයනව,මේ තියරිය තියන ෆිල්ම් ලිස්ට් එකක් දෙන්න,සින්හල ,දෙමල,ඉන්ග්රිසි ඕන එකක්
Ta Ra Rum Pum
එකෙත් මේ සීන් එකනේද තියෙන්නෙ ඒ වගේ වෙනස් එකක් හරි කමක් නැ ඒ තියරි එකට යන
ඔය ගොල්ලන්ගේ අදහස අවවාද වලින් නැවතත් මට නෙට් එක ගන්න පුලුවන් උනා
නමුත් තිබ්බ විවේකය නැති උනා 
නමුත් අයෙත් අපෙ ෆැමිලි එකට එකතු වෙන්න පුලුවන් උන එක ලොකු දෙයක්මට මෙන්න මේ වගේ ෆිල්ම් ටිකක නම් කියන්න,මෙව්වගෙ සාරන්ශය වෙන්න ඔනෙ දුප්පත් කෙනෙක් තම උත්සහයෙන් දියුනු වෙනව,තමන් වටේ ගොඩක් අය එතකොට ඉන්නවා, තමන්ට වෙන දෙයකින්(අනතුරක් ,etc)තමන්ගේ දේපොල වස්තුව නැති වෙනව,නමුත් තමන් වටේ හිටපු කවුරුවත් තමන් ගාව නැ,අයෙත් තමන් මහන්සියෙන් හිටියට වඩා ගොඩයනව,මේ තියරිය තියන ෆිල්ම් ලිස්ට් එකක් දෙන්න,සින්හල ,දෙමල,ඉන්ග්රිසි ඕන එකක්
Ta Ra Rum Pum
එකෙත් මේ සීන් එකනේද තියෙන්නෙ ඒ වගේ වෙනස් එකක් හරි කමක් නැ ඒ තියරි එකට යන
