සැම දෙනාටම ස්තූතියි

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    සැම දෙනාටම ස්තූතියි

    ඔය ගොල්ලන්ගේ අදහස අවවාද වලින් නැවතත් මට නෙට් එක ගන්න පුලුවන් උනා:)නමුත් තිබ්බ විවේකය නැති උනා :(:) නමුත් අයෙත් අපෙ ෆැමිලි එකට එකතු වෙන්න පුලුවන් උන එක ලොකු දෙයක්

    මට මෙන්න මේ වගේ ෆිල්ම් ටිකක නම් කියන්න,මෙව්වගෙ සාරන්ශය වෙන්න ඔනෙ දුප්පත් කෙනෙක් තම උත්සහයෙන් දියුනු වෙනව,තමන් වටේ ගොඩක් අය එතකොට ඉන්නවා, තමන්ට වෙන දෙයකින්(අනතුරක් ,etc)තමන්ගේ දේපොල වස්තුව නැති වෙනව,නමුත් තමන් වටේ හිටපු කවුරුවත් තමන් ගාව නැ,අයෙත් තමන් මහන්සියෙන් හිටියට වඩා ගොඩයනව,මේ තියරිය තියන ෆිල්ම් ලිස්ට් එකක් දෙන්න,සින්හල ,දෙමල,ඉන්ග්‍රිසි ඕන එකක්
    Ta Ra Rum Pum


    එකෙත් මේ සීන් එකනේද තියෙන්නෙ ඒ වගේ වෙනස් එකක් හරි කමක් නැ ඒ තියරි එකට යන
    tara_rum_pum.jpg

    tararumpum-2007-1.jpg

     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    Koshish


    meka balanna me kathawa godak hodyi me denna godak duppth
    dennatama katha karanna baha mara lassna kathwak meka aniwaryenma adenawa