සැර අඩු හොද Shampoo (ෂැම්පු)

SDR2000

Well-known member
  • Nov 25, 2015
    1,831
    1,444
    113
    ගෙදර
    හරියටම එකක් කියල නෑ .. ගෙදර තියන එකක් ගාල දානවා :eek::eek:
    sunsilk එහෙම අව්ලක් නැහැ නෙ :confused:
     
    Apr 24, 2016
    195
    15
    0
    1 වර්ගයක් කියලා නෑ. කබඩ් 1කේ 20ක් විතර තියේ.හිතෙන 1 අරන් ගා ගන්නවා නම බලන් නෑ :lol::lol::lol: මගේ හැටි දන්න නිසා අම්මා දැන් බාත්රූම් 1 හෝදන ඒ්වා, හෙයා ඩයි ඒහෙම වෙනම අරන් තියලා තියෙන්නේ.අැයි ඉතින් මම අතට අහුවෙන 1 ගාලා නාන නිසා :rofl::rofl::rofl:
     
    Hansa13

    Member
    Jan 26, 2013
    562
    30
    0
    1 වර්ගයක් කියලා නෑ. කබඩ් 1කේ 20ක් විතර තියේ.හිතෙන 1 අරන් ගා ගන්නවා නම බලන් නෑ :lol::lol::lol: මගේ හැටි දන්න නිසා අම්මා දැන් බාත්රූම් 1 හෝදන ඒ්වා, හෙයා ඩයි ඒහෙම වෙනම අරන් තියලා තියෙන්නේ.අැයි ඉතින් මම අතට අහුවෙන 1 ගාලා නාන නිසා :rofl::rofl::rofl:

    sahena loku prasnayak anagagathaye... :lol: