මාත් ආසයි. හොඳ වුනත් නරක වුනත් කනවා බන්. ඉන්නේ ටිකේ කන්න එපැයි.![]()

issara lankawe udawiya use kole gammiris lu.
Sudda lu miris introduce kole. Apiwa nathiwela yanna kiyala.....

Matanam hoda dawillata kaama kaawe nathan nagitte naa wage....looke supiriyatama miris kana jaathiya apida koheda....

issara lankawe udawiya use kole gammiris lu.
Sudda lu miris introduce kole. Apiwa nathiwela yanna kiyala.....
මිරිස් සැර වැඩිපුර ගත්තම මොලේ ස්නායු පද්දතිය වේලෙනව. ඊටපස්සෙ ඒ අයට හුඟක් තරහ යන්න ගන්නව
:shocked:

inna tike hukanna epay kiyala badu gahanna giyath aulak nathuwa athi nedaමාත් ආසයි. හොඳ වුනත් නරක වුනත් කනවා බන්. ඉන්නේ ටිකේ කන්න එපැයි.![]()