ඇයි යකෝ ඔබ ඉද්දි තව බල්ලෝ මොකටද ගෙදරට ...................... ඇයි ගෙදර එකා දඩාවතේ යනවද ?![]()




ඇත්තම කියන්නම් මචන්..හොදම දේ වල් බල්ලෙක් හදපන්.....කිසිම කරදරයක් නැහැ...ඒ වගේමයි නියම බලු ගති තියෙනවා..අනිත් වුන්ගෙ සද්දෙ විතරයි..පොල්ලක් ගත්තොත් දුවනවා..කෑම දෙන්න ඕනි හොදට..සමහර වෙලාවට ගෙදරට හොරෙක් ආවත් වලිගෙ වනනනවා....වල් බල්ලො එහෙම නැහැ..අපි කන්න දුන්නෙ නැත්නම් උෘ හොයාගෙන කනවා...
. theory eka thamai ballawa geta gahanne nethuwa hadana eka. ape balla hema thissema lihala inne, gettuwa sadda wechcha gaman , hena sadden buraagena issarahata enawa, ethakota apu aya duwanawa. 






