සැලෝන් එකකට නමක් [HELP]

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,916
    16,887
    113
    Colombo
    LABRADO හොඳ නැද්ද? :lol:

    බල්ලෝ නාවන තැනක් නෙවෙයි යකූ :lol::lol::lol:

    la mariée (Bride in French)

    :cool: බලමු


    Bridez & Bridez

    සැලෝන් කැතලියා (ලියන් කැත ලියන් කරයි):lol::lol:;):shocked:

    නෑ නෑ කැටලියා කියන්නේ මලක් (Cattleya Orchid Flower)

    Cattleya-Orchid-Care.jpg


    CattleyaOrchid110807102921.jpg


    දැන් කෑ ගහන්න එපා මේ මල කෙල්ලොන්ගේ අහවල් එක වගේ මෑ ඇටේ පේනවා කියලා:growl::lol:



    හ්ම්.. නරකමත් නෑ. :cool:

    අඩෝ සිංහලෙන් දාන්න එපා අමුතුවෙන් මනාලියන් අන්දවනු ලැබේ කියලා මොකද අමුතුවෙන් නොදැම්මට ඕවට එන උන් කොහොමත් අන්දලා නේ එවන්නේ.:lol::lol:

    සින්හලෙන දන්නේ නෑ