සැෂෙ පැකට් තහනම

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    arakku warga wala kaale kuppiyath nawattanna yanne

    hama ekama kaala eka ugurata gahana nisa health issues wadiy lu

    hoday ne ban me karana wada

    goota sa shooy
    පොඩි ඒවා හින්දා බදු අදායම අඩුයි
    එහන්දයි නවත්තන්නෙ
    මිනිස්සුන්ට බඩජාරියො කියලා බැන්නට හැමදෙම කරන්නෙ කාලා ඇදලා ඉන්නෙ
    තෙරුම් ගන්නෙ නෑ මුන්

    ඔව් බන් ඇත පැත්තක කඩේකට ගියොත් ඔය සීන් එක හොදට බලාගන්න පුළුවන්

    ඈත නෙවෙයි බන් සාමාන්‍ය ගම්වල ඔහොම තමයි
    මහනුවරත් එහෙමයි
    ඇමතිවරු තීරණ ගන්නෙ උන්ගෙ මට්ටමින් , ගමෙ එවුන් ගැන හිතන්නෙ නෑ, රනිල් කරෙත් ඕකම තමයි. අන්තිමෙදි ඉතිරි උනෙ ටයිකොට් ඇදගත්ත උන් විතරයි.
     
    • Like
    Reactions: D_Mad and akildila

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,637
    2,404
    113
    Dark Side of Earth
    @Rasthiyadu padanama menna kuhaka gota wadak karalooo ikmanata awilla mokak hari kiyapiyooo thread ekak wath daapiyoo

    business nathi wenawa neda meken? ahinsaka minissunta mokak hari haaniyak wenne nadda meken ban?

    podi minihata packet ekak ganna thiyena eka nathi wenawada ban meken?

    victor watarawuma watalamuda?

    jeppek welaa ohomabalaa inna epooo jepi kamata nindaawak :angry:
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    ඔව් බන්
    කුලි වැඩ මෙසන් වැඩ කරන මිනිස්සු ඕවා අරන් ගිහින් ප්‍රිජ් එකෙ පුරවාගෙන ඉන්නෙ නෑ
    හවසට හම්බෙන එකෙන් බඩුටික ගන්නවා
    තෙරුම් ගන්නෙ නෑ මුන්
    හැම දේකටම විසදුමක් එනවා..ඕකටත් විසදුමක් එයි
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඔව් බන්
    කුලි වැඩ මෙසන් වැඩ කරන මිනිස්සු ඕවා අරන් ගිහින් ප්‍රිජ් එකෙ පුරවාගෙන ඉන්නෙ නෑ
    හවසට හම්බෙන එකෙන් බඩුටික ගන්නවා
    තෙරුම් ගන්නෙ නෑ මුන්
    මේක අනිවා කරන්න ම ඕන දෙයක් බන්....... විකල්ප ක්‍රම හොයාගන්න වේවි. ඇසුරුම් බෝතල් වගේ ඒවත් රීයුස් කරන ක්‍රමවේදයකට යන්න වෙනවා..... අපේ වගේ පුංචි රටකට එකතුවන මේ කසල ප්‍රමාණය දරාගන්න බැ දැ ්‍න් කොහොමටවත්. නැත්නම් කවදාහරි රටම කසල ගොඩක් වෙනවා.....
     
    • Like
    Reactions: D_Mad

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    මේක අනිවා කරන්න ම ඕන දෙයක් බන්....... විකල්ප ක්‍රම හොයාගන්න වේවි. ඇසුරුම් බෝතල් වගේ ඒවත් රීයුස් කරන ක්‍රමවේදයකට යන්න වෙනවා..... අපේ වගේ පුංචි රටකට එකතුවන මේ කසල ප්‍රමාණය දරාගන්න බැ දැ ්‍න් කොහොමටවත්. නැත්නම් කවදාහරි රටම කසල ගොඩක් වෙනවා.....
    ඔව් බන්... මමත් සතියකට සැරයක් ප්ලාස්ටික් බැරල් බාගයක් විතර විනාශ කරනවා. වායු දූෂණය උපරිමයි ඉතිං.....
     
    • Like
    Reactions: D_Mad

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    ඕක හොදයි. නමුත් ඕකෙන් වෙන්නේ සල්ලි නැති එකාට පාර වදින එක නේද. ඉස්සර අපිට සල්ලි higapadui. අපි මචන් පොඩි කලේ butter ඕනේ කිව්වම අපේ තාත්තා මචන් ඇස්ට්‍රා පොඩි magarin sachet packet එක අරන් එනවා. හේතුව එයාගේ අතේ සල්ලි නැති නිසා. එදා වෙල හම්බකරන් කන මනුස්සයෝ ගෙනියන්නෙම මචන් පොඩි එවුන්ට දෙන්න ඔය පොඩි packet. හේතුව උන්ට සල්ලි නැ ලොකු එක ගන්න. Shampoo වුනත් ehemai. Colombo වලට වඩා ගම්වල මේ sachet packet තමයි විකෙනෙන්නේ

    මේ කතාවත් ඇත්ත තමයි
     
    • Like
    Reactions: D_Mad

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    දැන් එතකොට ඔය ටිපිටිප්, biscuit වගේ ඒවාට මොකක්ද ආදේශ කරන්නේ
     
    • Like
    Reactions: D_Mad

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    බොහෝ දෙනෙක් මේ අදහසට විරුද්ධව නොයෙක් පැතිවලින් සිතා පිළිතුරු ලියා තිබෙනවා.

    ඒ වගේම යතාර්ථය තේරුම් ගෙන පක්ෂවත් කීප දෙනෙක් අදහස් දැක්වීම කරලා තියෙනවා.

    ඕනෑම දෙයක හොඳ හා නරක තියෙනවා. මේ තීරණය ගන්න ප්‍රධාන හේතුව පරිසර දුෂණයයි. තිත්ත වුනත් ඇත්ත ඒකයි.
    ප්ලාස්ටික්, පොලිතීන් අධික භාවිතය රටට ලොකු බරක්. අනාගතයේ විශාල ප්‍රශ්නවලට හේතුවක්. මිට වසර 15 පෙර නොතිබූ කසල කළමනාකරණය රටේ අස්සක් මුල්ලක් නෑරම ලොකු ගැටලුවක් වෙලා.

    සැෂේ පැකට් නැතිවීම දුප්පත් මිනිසාට ප්‍රශ්නයක් වුවත්, එය නිසි ලෙස බැහැර කරනවානම් ප්‍රශ්නය අවම වෙනවා. එහෙම කරන්න කවුරුත් හිතන්නේ නෑ. ඒ වගේම සැෂේ පැකට් නැති කාලේ ඔය දේවල් මිනිස්සු පරිභෝජනය කරේ නැද්ද ? දුප්පත් යැයි හංවඩු ගසා තියෙන බොහෝ දෙනෙක් අපිට වඩා මාසික ආදායමක් ලබනවා. එහෙත් ඔවුන්ගේ කළමනාකරණයේ ගැටලුවක් පවතිනවා. ඔවුන්ගේ මාසික ආදායමෙන් වැඩි ප්‍රමාණයක් වැය වෙන්නේ අනවශ්‍ය වියදම් සඳහායි.

    ඒ වගේම සැෂේ පැකට් හරහා සැඟවුණු ආදායමක් භාණ්ඩ නිෂ්පාදිතයන් ලබනවා. එය ගැන කිසිවෙක් හිතන්නේ නෑ.

    ඔක්සිජන් කන්නද ඇසූ රටක මෙවැනි දේ තේරුම් නොගන්න පිරිස් ඉන්න එක පුදුමයට කරුණක් විය නොහැකිය.

    අප ජිවත්වන රට හා පරිසරය රැක ගැනීම සියල්ලටම වඩා ප්‍රධාන තැනකට ගෙන වැඩ කරමු. එසේ නොවුනොත් අපේ අනාගත පරම්පරාවන් අපේ වලටත් හෙණ ඉල්ලාවි.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ජෙප්පො : දැන් කොහොමද යකෝ ඒදා වේල කන මිනිහ ජීවත් වෙන්නේ ? ගෝඨ ගෙවල් ගානේ සිල්ලර බෙදනවද ?
     

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    Dan sapada? 😂

    Api nam kohomath oya tika tika ganne nane... me anduwa ganna hama theeranen ma wadinne adu kule higana parayonta 😂😂😂

    Mewa mehema weddi danena sathuta 😍😍
    Hamu මහත්තයට අපේ රාවනාගෙ අඩු kulee yakuu පෙන්නම බැ wage
     

    captain_douch

    Junior member
  • Apr 16, 2020
    33
    33
    18
    Bhumi pramanaya athin wediyenma muhudata kunu daana ratawal atharin ekak Lankawa. Mehemawath karanna eka hondai...
    20190502_110611-e1557444386761.jpg
    pitarataka bottle refill station ekak.