Koko vs mintpay?

Tharaka25

Well-known member
  • Feb 12, 2018
    2,613
    2,230
    113
    හෙන සොච්චන් ගණන් නෙ දෙන්නෙ. මින්ට් 5000යි, කොකෝ 13000යි.
    ඉක්මනට ගන්න පුළුවන් ගාන වැඩි කරගන්න ක්‍රම නැද්ද? උබලගේ ඉක්මනට වැඩි උනේ ඔය දෙකෙන් මොකෙන්ද?
    දැන් මන් මොකක් හරි අරන් මාස 3ක් ඉන්න වෙනවද ලිමිත් එක වැඩි කර ගන්න?
    එතකොට ඔය අලුත් payzy එකෙන් ඔයිට වැඩි ගානක් දෙයිද?
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,268
    1
    2,505
    113
    ID, payslip ehem update karama limit wadi wenwa, mulinma limit wadi une koko eke. dn 360000 tynwa limit eka
     
    • Like
    Reactions: Tharaka25

    kvu

    Well-known member
  • Dec 15, 2009
    909
    903
    93
    Homagama
    හරියට payments කරද්දි තමා limit එක වැඩි වෙන්නෙ...
    Koko හොඳයි mintpayවලට වඩා...
    limit එක වැඩි කරනවා...
     
    • Like
    Reactions: Tharaka25

    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,936
    823
    113
    29
    Gampaha
    mageth koko and mintpay dekama 5000 n patan gatte dan mintpay eke 60,000 k thiyenawa koko eke 220 k thiyenawa, koko eke limit wadi karanawa ikmanata mintpay podi ganan wadi karanne
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,794
    12,698
    113
    ගිය සතියෙ සෙනසුරාදා ගෙව්වාම 16000 තිබ්බ එක 93000 උනා. Due date එකට වැඩිය කල් තියල ගෙවන්න එපා දවස් දෙකක් වගේ කලින් දාන්න. මම ID විතරයි දාල තියෙන්නෙ.

    මින්ට් එක නම් පන්සීය දාහ වැඩිවෙන්නෙ. ඒත් අවුලක් නෑ ඉතින්
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    5,971
    6,498
    113
    daraz nathuwa pita shop walin gaddi un cash price ekata wada extra fee ekak add karanawada koko/mintpay walin gaddi
     

    ywicky

    Well-known member
  • Jun 8, 2007
    16,559
    716
    113
    34
    Seeduwa
    koko
    mage 360,000 da koheda limit eka dan

    badu ganna ganna & welawata payments karama wadi wenawa pata gaala
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    21,975
    22,384
    113
    Mint Pay nan gewanna dawasak parakku una gaman penalty gahanawa. KoKo nan hoda kolla ema seen wadiya na.
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,165
    2,783
    113
    හෙන සොච්චන් ගණන් නෙ දෙන්නෙ. මින්ට් 5000යි, කොකෝ 13000යි.
    ඉක්මනට ගන්න පුළුවන් ගාන වැඩි කරගන්න ක්‍රම නැද්ද? උබලගේ ඉක්මනට වැඩි උනේ ඔය දෙකෙන් මොකෙන්ද?
    දැන් මන් මොකක් හරි අරන් මාස 3ක් ඉන්න වෙනවද ලිමිත් එක වැඩි කර ගන්න?
    එතකොට ඔය අලුත් payzy එකෙන් ඔයිට වැඩි ගානක් දෙයිද?
    ID and payslips submit karoth increase karaganna puluwan. mehe un thiyana polu wala hatiyata owa nathuwa loku limit denna unta pissu na
     
    • Like
    Reactions: Tharaka25