Koko vs mintpay?

ob_server

Well-known member
  • Jan 16, 2023
    6,270
    6,814
    113


    ගිය සතියෙ සෙනසුරාදා ගෙව්වාම 16000 තිබ්බ එක 93000 උනා. Due date එකට වැඩිය කල් තියල ගෙවන්න එපා දවස් දෙකක් වගේ කලින් දාන්න. මම ID විතරයි දාල තියෙන්නෙ.

    මින්ට් එක නම් පන්සීය දාහ වැඩිවෙන්නෙ. ඒත් අවුලක් නෑ ඉතින්
    ai manual gewanne ? Auto kepenne nadda ?
    ------ Post added on Apr 25, 2025 at 8:03 PM
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,819
    12,776
    113



    ai manual gewanne ? Auto kepenne nadda ?
    ------ Post added on Apr 25, 2025 at 8:03 PM

    දන්නෑ. ඔය රෙන ගමන් ෆෝන් එක ඔබ ඔබා ඉන්නකොට ගෙවලා දානවා