සැෂෙ පැකට් තහනම

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    118489744_3151943021591971_4850036321605429234_o.jpg

    දැන් එතකොට ටිපිටිප්, බැදපු රටකජු වගෙ කිරලා දෙයිද?

    කොන්ඩමුත් තහනම්කරයිද?
     
    Dr.Mobile

    Active member
  • Aug 11, 2020
    79
    88
    43
    යෝජනා අත්සන් කලාට ක්‍රියා කරන්න පටන් ගන්න අවුරුදු දෙකක්වත් යයි...
     
    • Like
    Reactions: Voltage and D_Mad

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,245
    166,457
    113
    එකමත් එක රටක
    ඔව් ෂම්පු පකට් වැඩෙනම් හොදයි
    ඒත් ස්නැක්ස් වලට ඕක කරන්න පුලුවන්ද
    ස්නැක්ස් වගේ නම් දැනටත් ඝන කඩදාසි වගේ පැකේජ් එනවා නේ.. ?
     
    Last edited:

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,533
    5,751
    113
    යෝජනාව හොදයී, ක්‍රියාත්මක උනොත්.
    ඔය හාෆික්, ලයිසොල් වගේ එවත් පුරවන විදියට එවන්න ඔනේ, නෑත්නම් පරන බොතලය ගෙනිහින් දුන්නම ගානක් එන විදියක්වත්,
    මගුල් ප්ලාස්ටික් මල වදයක් පරිසරයට, මිනිස්සුන්ට පහසුවක් උනාට
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,245
    166,457
    113
    එකමත් එක රටක
    ලෝකේ හැමදේටම විකල්පයක් තියෙනවා. ඒ නිසා මේ භාණ්ඩ සඳහා විකල්ප ක්‍රමවේදයක් එලියට ඒවි.
    පොහොට්ටුව වෙනුවට තියන විකල්පේ කියපන් දැන්. 😁
     
    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    ඕක හොදයි. නමුත් ඕකෙන් වෙන්නේ සල්ලි නැති එකාට පාර වදින එක නේද. ඉස්සර අපිට සල්ලි higapadui. අපි මචන් පොඩි කලේ butter ඕනේ කිව්වම අපේ තාත්තා මචන් ඇස්ට්‍රා පොඩි magarin sachet packet එක අරන් එනවා. හේතුව එයාගේ අතේ සල්ලි නැති නිසා. එදා වෙල හම්බකරන් කන මනුස්සයෝ ගෙනියන්නෙම මචන් පොඩි එවුන්ට දෙන්න ඔය පොඩි packet. හේතුව උන්ට සල්ලි නැ ලොකු එක ගන්න. Shampoo වුනත් ehemai. Colombo වලට වඩා ගම්වල මේ sachet packet තමයි විකෙනෙන්නේ
     
    ඔව් බන්
    කුලි වැඩ මෙසන් වැඩ කරන මිනිස්සු ඕවා අරන් ගිහින් ප්‍රිජ් එකෙ පුරවාගෙන ඉන්නෙ නෑ
    හවසට හම්බෙන එකෙන් බඩුටික ගන්නවා
    තෙරුම් ගන්නෙ නෑ මුන්
     
    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    ඔව් බන්
    කුලි වැඩ මෙසන් වැඩ කරන මිනිස්සු ඕවා අරන් ගිහින් ප්‍රිජ් එකෙ පුරවාගෙන ඉන්නෙ නෑ
    හවසට හම්බෙන එකෙන් බඩුටික ගන්නවා
    තෙරුම් ගන්නෙ නෑ මුන්
    ඔව් බන් ඇත පැත්තක කඩේකට ගියොත් ඔය සීන් එක හොදට බලාගන්න පුළුවන්
     
    • Like
    Reactions: D_Mad and Mohowk