දැන් එතකොට ටිපිටිප්, බැදපු රටකජු වගෙ කිරලා දෙයිද?
කොන්ඩමුත් තහනම්කරයිද?
ඔව් ෂම්පු පකට් වැඩෙනම් හොදයිMeka hoda deyak...alak gawata ehema nanna giyama shampoo packet hama thanama
සල්ලි දීලා බෝතලයක් ම ගනිංකෝ බංසෝස් එක නම් තේරුමක් නෑ . තේ හැන්දක් වත් නෑ![]()
ස්නැක්ස් වගේ නම් දැනටත් ඝන කඩදාසි වගේ පැකේජ් එනවා නේ.. ?ඔව් ෂම්පු පකට් වැඩෙනම් හොදයි
ඒත් ස්නැක්ස් වලට ඕක කරන්න පුලුවන්ද
මම කිව්වේ rice / pizza එකත් එහෙම නිකන් හම්බෙන පැකට් බන්.. මෙලෝ දෙයක් නෑසල්ලි දීලා බෝතලයක් ම ගනිංකෝ බං![]()
එහෙම පොඩ්ඩක් දෙන්න ඕවා කාලා අපි ලෙඩ වෙයි කියලා බයටමම කිව්වේ rice / pizza එකත් එහෙම නිකන් හම්බෙන පැකට් බන්.. මෙලෝ දෙයක් නෑ![]()
පොහොට්ටුව වෙනුවට තියන විකල්පේ කියපන් දැන්.ලෝකේ හැමදේටම විකල්පයක් තියෙනවා. ඒ නිසා මේ භාණ්ඩ සඳහා විකල්ප ක්‍රමවේදයක් එලියට ඒවි.
ඕක හොදයි. නමුත් ඕකෙන් වෙන්නේ සල්ලි නැති එකාට පාර වදින එක නේද. ඉස්සර අපිට සල්ලි higapadui. අපි මචන් පොඩි කලේ butter ඕනේ කිව්වම අපේ තාත්තා මචන් ඇස්ට්‍රා පොඩි magarin sachet packet එක අරන් එනවා. හේතුව එයාගේ අතේ සල්ලි නැති නිසා. එදා වෙල හම්බකරන් කන මනුස්සයෝ ගෙනියන්නෙම මචන් පොඩි එවුන්ට දෙන්න ඔය පොඩි packet. හේතුව උන්ට සල්ලි නැ ලොකු එක ගන්න. Shampoo වුනත් ehemai. Colombo වලට වඩා ගම්වල මේ sachet packet තමයි විකෙනෙන්නේ
ඔව් බන් ඇත පැත්තක කඩේකට ගියොත් ඔය සීන් එක හොදට බලාගන්න පුළුවන්ඔව් බන්
කුලි වැඩ මෙසන් වැඩ කරන මිනිස්සු ඕවා අරන් ගිහින් ප්‍රිජ් එකෙ පුරවාගෙන ඉන්නෙ නෑ
හවසට හම්බෙන එකෙන් බඩුටික ගන්නවා
තෙරුම් ගන්නෙ නෑ මුන්