සැහල්ලු වාහන ලයිසන් එක ඉක්මනට ගන්න

EMTA

Junior member
  • Jan 24, 2018
    90
    8
    18
    සැහල්ලු වාහන ලයිසන් එක ඉක්මනට ගන්න

    මචන් සැහල්ලු වාහන ලයිසන් එක ගන්න ඉක්මන් ක්‍රරමයක් තියෙනවද?
    මම මේ ගැන මොකුත්ම දන්නෙ නෑ කලින් ගන්න ගිහිනුත් නෑ
    මම ජොබ් එහෙකට යන්න බලන්නෙ ඒ නිසා ඉක්මනට ගන්න ක්‍රරමයක් තියෙයිනම් කියන්න

    :rofl: :D
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    වේරහැර ⁣ඕනාතරම් කාක්කො ඉන්නවා. ලේසියෙන් ගියයොත් හොයාගන්න පුලුවන්. සිකුරටියෙකුගෙන් වුනත් අහපං.

    නැතිවුන ලයිසන් එක විනාඩි ගානෙන් ගත්තා ඔහොම.

    එකෙක් කිව්වා එක්සැම් එකයි ට්‍රයල් එකයි ලයිසන් එකයි එකදවසින් දාලා දෙන්නම් කියලා. පොඩි ගානන් ගන්නේ.
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,306
    4,661
    113
    - 1 - written exam eka liyanna oni (to go to this, you have to get medical, fill in the forms without complications) - godak welawata lerners eke dial eka tamai kakka wenne metana. wena un oni na mu karala denawa)
    - 2 - then u get a temporary license
    - 3 - after 3 months u have to go for trial

    oka short karaganna itin kakko innawa. but 90% sure na. kamati nam ahu wiyan