සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නවතා දැමීමට රජය තීරණය කරයි

Emios

Well-known member
  • Dec 10, 2009
    75,655
    67,996
    113
    aparade ban Munta Highway hadanna salli thiyanwa ,Colombo Traffic eka adu karanna Railway line diunu karanna salli na mun wage nam apath haththak

    Oka heduwama sinhalu okoma oke yay.bus karayo marenna hadai.sinhalu wahane yanne nethi hinda petrol wikinenneth ne.
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    aparade ban Munta Highway hadanna salli thiyanwa ,Colombo Traffic eka adu karanna Railway line diunu karanna salli na mun wage nam apath haththak

    ඔව් බන් කියලා වැඩක් නෑ

    project එකේ වැඩ කරන මම ඇතුළු සිය ගානකගේ රස්සා නැති කරලා
    රටට මාරම වැදගත් වටිනා වැඩක් නවත්තලා අපේ ස අපේ චන්දෙන් ඇවිත් අපිටම කෙලියා

    මොකා ආවත් එකයි කියලා දැන් නම් හොදටම් සුවර් බන්. මුන්ට චන්ද්දේ දෙන අපි තමා ඔටුවෝ බන් .
    කොච්චර හොද එකෙක් ආවත් ලංකාවේ තියන දේශපාලනේ එක්ක වැඩක් කරන්න බෑ බන් රටට

    මට නම් දැන් හොදටම කෙල වෙනවා චන්දෙත් දීලා රස්සාවත් නැතිව
    ආයේ මගේ ජීවිතේට එක පක්ෂෙක එක බල්ලෙකුට චන්දෙ දෙන්නේ නෑ

    පුළුවන් කාලයක් කට්ට කාගෙන try කරලා පුළුවන් ඉක්මනට ඉතියෝපියාවට හරි යනවා ආයේ නොයෙන්නම.
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343

    ඇයි උඹට මොකද උනේ මචන් ?
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    ඇයි උඹට මොකද උනේ මචන් ?

    මම දැන් වැඩ කරන්නේ ඔය LRT Project එකේ බන්
    මුන් කරන්න යන වැඩේ කලොත් අපි ගෙදර බන් project එක වැහෙනවනේ
    මේ දවස් වල අලුත් එකක් හොයාගන්නත් අමාරුයි
    වෙන අලුත් ඒවා ඇත්තෙත් නෑ
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    මේ බලහල්ල Dr ඩිමන්ත කියනදේ

    Capture.PNG
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,910
    113
    මම දැන් වැඩ කරන්නේ ඔය LRT Project එකේ බන්
    මුන් කරන්න යන වැඩේ කලොත් අපි ගෙදර බන් project එක වැහෙනවනේ
    මේ දවස් වල අලුත් එකක් හොයාගන්නත් අමාරුයි
    වෙන අලුත් ඒවා ඇත්තෙත් නෑ
    ඕක නැවත්තුවත් අළුත් ප්‍රොජෙක්ට් නොකර ඉන්න එකක් නෑ. 10% හරි කමක් නෑ චීනෙන් ණයට අරන් හරි අළුත් ප්‍රොජෙක්ට් කරනව බන්. ප්‍රොජෙක්ට් නැති උනොත් හොරකම් කරන්නෙ කොහෙන්ද. ඒ නිසා බය නොවී හිටපන්. හැබැයි පුතෝ ඒ අළුත් ප්‍රොජෙක්ට් වලට උබලව ගනීද කියලා කියන්න බෑ. ඒ නිසා ඒ වෙනුවෙන් ටිකක් මහන්සි වෙයන්. ඇමතිලා කැමති ඉන්න එකාව ගෙදර යවල හරි අළුත් අයට රස්සා දෙන්න.
     
    • Like
    Reactions: ilanganthilaka

    රටට මෙච්චර වාසිදායක වැඩක් නවත්තලා ඔය කරන්න යන ජාතික අපරදෙට දැන දැනම ආයේ යන්න පුලුවන්ද මචන්
    කොහොමත් පරණ සෙට් එක ගන්න තියන chance එක අඩුයි
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,910
    113
    රටට මෙච්චර වාසිදායක වැඩක් නවත්තලා ඔය කරන්න යන ජාතික අපරදෙට දැන දැනම ආයේ යන්න පුලුවන්ද මචන්
    කොහොමත් පරණ සෙට් එක ගන්න තියන chance එක අඩුයි
    ඕවා ඔහොම තමයි බන්. 2015ත් මහින්දගෙ වැඩ යහපාලනයෙන් නැවත්තුවා. උබ ගෝටට ඡන්දෙ දුන්නා කිව්වා නේද එතොකොට උබත් ඕකේම කොටස් කාරයෙක්නෙ. ජාතික අපරාධ කරන මුල්ම ආණ්ඩුව මේක නෙවේනෙ බන්. ජාතික අපරාධ කිය දුක් වෙනවට වඩා දැන්ම ඉඳන්ම ජොබ් එක සිකියු කරගන්න වැඩ කරපන්.
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    nikan boru katha kiyanna epa ban me thiyenne. ubalata ona kohen hari boruwak gothala nikan ubalage wade karagannane. UNP eke unge hati eka. ewa wenas karanna ba, UNP eke inna amathilath ehemai. Unt chande dena minissuth ehemai. amathila karana wade waradi unath unta wadak na. unta ona unge wade.

    Screenshot_1.png

    Screenshot_2.png

    Screenshot_3.png
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    බන්දුල කියන ඒවා තාව විශ්වාස කරන උන් ඉන්නවද මේකේ. තමන් එක්ක එකට ඡ්න්දේ ඉල්ලන එකාටම බොරු කිව්ව මූ ඇත්ත කියයි කියලා විශ්වාස කරන්න ඕනේද ?
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,915
    1,118
    113
    Hamilton, NZ
    මම දැන් වැඩ කරන්නේ ඔය LRT Project එකේ බන්
    මුන් කරන්න යන වැඩේ කලොත් අපි ගෙදර බන් project එක වැහෙනවනේ
    මේ දවස් වල අලුත් එකක් හොයාගන්නත් අමාරුයි
    වෙන අලුත් ඒවා ඇත්තෙත් නෑ

    උඹනම් අනිවා ඒ project එකේ වැඩ කරන බුලට් එකක් තමා :lol:

    JICA funded Light Rail Transit (LRT) Project will proceed as planned; Japanese Embassy

    https://www.newsfirst.lk/2020/06/17...ect-will-proceed-as-planned-japanese-embassy/
     
    • Haha
    Reactions: ilanganthilaka

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    ඕවා ඔහොම තමයි බන්. 2015ත් මහින්දගෙ වැඩ යහපාලනයෙන් නැවත්තුවා. උබ ගෝටට ඡන්දෙ දුන්නා කිව්වා නේද එතොකොට උබත් ඕකේම කොටස් කාරයෙක්නෙ. ජාතික අපරාධ කරන මුල්ම ආණ්ඩුව මේක නෙවේනෙ බන්. ජාතික අපරාධ කිය දුක් වෙනවට වඩා දැන්ම ඉඳන්ම ජොබ් එක සිකියු කරගන්න වැඩ කරපන්.

    ඒක තමා මචන් මම කලිනුත් කිවේ මොකා ආවත් මෙච්චරයි කියලා.
    ජොබ් එක ගැන තමා හිතන්නේ බන් මොනවා උනත්
    දැන් ඒවත් දේශපාලනීකර වෙලා නිසා තමා බය :(
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    බන්දුලගෙ මොඩ සාධාරණීකරණ
    පිට්ටනිය ගැන කිව්ව
    නැවෙ ආපු ලිපි ගැන කිව්ව
    තව හොද හොද කතා කියල තියෙනව දැන් මතකත් නැ සති දෙක නෙ
     
    • Like
    Reactions: ilanganthilaka

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    බන්දුල කියන ඒවා තාව විශ්වාස කරන උන් ඉන්නවද මේකේ. තමන් එක්ක එකට ඡ්න්දේ ඉල්ලන එකාටම බොරු කිව්ව මූ ඇත්ත කියයි කියලා විශ්වාස කරන්න ඕනේද ?

    :lol::lol:

    ඕකා විතරක් ඔය කතාව කිවා නම් අවුලක් නෑ තමා බන් :D
    එත් කලින් ඉදලම secretary ඔය කතාව තමා කිවේ. ප්‍රියත් බන්ධු කොහොමත් කැමති නෑ මේ වැඩේට
    උට ඕනේ කොහොම හරි උගේ කුට්ටිය වැඩි වෙන විදිහට මේක කරන්න
    ඇමති තුමත් ඉතින් අපේ sir ගේ ලොකු අයියනේ