සැළසුම් ශිල්පය, Draughtsmanship

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    සැළසුම් ශිල්පය, Draughtsmanship

    මට ගොඩනැගිලි සැළසුම් ශිල්පය ඉගෙන ගන්න ආසයි. නමුත් රස්සාවත් එක්ක කෝර්ස් එකකට යන්න වෙලාවක් හොයාගන්න අමාරුයි. මේ ගැන ලංකාවේ ලියලා තියෙන පොත් එහෙම දන්නවානම් මට කියන්න.
    තව එළකිරි එකේ ගෘහනිර්මාණ් ශිල්පීන් හරි සැළසුම් ශිල්පීන් හරි ඉන්නවානම් ඔයාලගේ පොඩි පොඩි වැඩ තියෙන ඒව මට කරල දෙන්න පුලුවන්. එතකොට අඩුපාඩු හදාගෙන මටත් ගොඩ යන්න පුලුවන්.
    මට AutoCAD හොඳට පුලුවන්, ඒ වගේම සිවිල් ඩිප්ලෝමා එකක් (සැළසුම් ශිල්පය ඇතුලත්) කරල අවුරුදු 4ක සයිට් අත්දැකීමුත් තියෙනවා.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සැලසුම් ශිල්පය ගැන ලියපු හරි හමන් පොතක් මගේ දැනීමේ හැටියට හොයගන්න නෑ.අනික සැලසුම් ශිල්පය කියන්නෙ පොතකින් බලලා ඉගෙන ගන්න පුලුවන් දෙයකුත් නෙමෙයි.සැලසුම් ශිල්පය ඉගෙන ගන්න තියෙන හොඳම ක්‍රමය තමයි පැක්ටිස් කරන එක.උබට AUTO CAD පුලුවන් එකේ ඔය සයිට් එකට හම්බ වෙන ඩ්‍රොයින් ගෙදර අරන් ඇවිත් ඇඳපන්.
     
    Last edited:
    • Like
    Reactions: dmsupun

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    autocad , civil puluwannam wasthu widayawa igenaganta balapan

    සීන් එක මචං, එහෙම වෙනම ඉගෙන ගන්න මට වෙලාවක් සෙට් වෙන්නෙ නෑ. මම බලන්නෙ වැඩ කරන එක්කෙනෙක් ගාව සෙට් වෙලා ඉගෙන ගන්න. එ කියන්නෙ ඊ මේල් වලින් වගේ. ඉන්න තැනකට(කොළඹ අවට ) විසිට් එකක් දෙකක් දාන්න බැරි කමක් නෑ.
     
    • Like
    Reactions: shaminda peiris

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    සැලසුම් ශිල්පය ගැන ලියපු හරි හමන් පොතක් මගේ දැනීමේ හැටියට හොයගන්න නෑ.අනික සැලසුම් ශිල්පය කියන්නෙ පොතකින් බලලා ඉගෙන ගන්න පුලුවන් දෙයකුත් නෙමෙයි.සැලසුම් ශිල්පය ඉගෙන ගන්න තියෙන හොඳම ක්‍රමය තමයි පැක්ටිස් කරන එක.උබට AUTO CAD පුලුවන් එකේ ඔය සයිට් එකට හම්බ වෙන ඩ්‍රොයින් ගෙදර අරන් ඇවිත් ඇඳපන්.

    ඒවා ඔක්කොම හරි මචන්, මට බලන් අඳින එක ගේමක් ම නෑ. මට ඕනි ලංකාවෙ රෙගියුලේෂන් වලට අනුව, ප්ලෑන් අඳින එක පුරුදු වෙන්න. ඒවා අඳින කෙනෙක් එක්ක සෙට් වෙන්න. මේකෙ එහෙම අය නැති වෙන්න බෑ.