සැළසුම් ශිල්පය, Draughtsmanship
මට ගොඩනැගිලි සැළසුම් ශිල්පය ඉගෙන ගන්න ආසයි. නමුත් රස්සාවත් එක්ක කෝර්ස් එකකට යන්න වෙලාවක් හොයාගන්න අමාරුයි. මේ ගැන ලංකාවේ ලියලා තියෙන පොත් එහෙම දන්නවානම් මට කියන්න.
තව එළකිරි එකේ ගෘහනිර්මාණ් ශිල්පීන් හරි සැළසුම් ශිල්පීන් හරි ඉන්නවානම් ඔයාලගේ පොඩි පොඩි වැඩ තියෙන ඒව මට කරල දෙන්න පුලුවන්. එතකොට අඩුපාඩු හදාගෙන මටත් ගොඩ යන්න පුලුවන්.
මට AutoCAD හොඳට පුලුවන්, ඒ වගේම සිවිල් ඩිප්ලෝමා එකක් (සැළසුම් ශිල්පය ඇතුලත්) කරල අවුරුදු 4ක සයිට් අත්දැකීමුත් තියෙනවා.