අනිවා හැමෝම මේව ගැන දැනුවත් වෙලා ඉන්න ඕනෙමේවට විරුද්ධව කතා කලොත් අපි ජාතිවාදියෝ ලු
ekane yalu dan tina awula..



kata karoth jathi wadayalu
අනිවා හැමෝම මේව ගැන දැනුවත් වෙලා ඉන්න ඕනෙමේවට විරුද්ධව කතා කලොත් අපි ජාතිවාදියෝ ලු



Aththa Katawa Macho..Ape Rate Dan Sinhalayo Na...
Metanama Balanna kidenek enawada kunuharapayak damoth uda pana pana thread eka geniyanawa me wae wadagath ekak damama ekekwath nane
Rep+++
Teruwan Saranai!!!
100% agree saho....අනේ මන්ද මේ රටේ මිනිසුන්ට මොනා වේගෙන එනවද කියලා?
ඔක්කොමල දුවනවා කොහේ දුවනවද? කියලවත් දන්නේ නෑ...
ඔහොම දුවලා දුවලා හති වැටුන වෙලාවක බලපල්ලා හති අරිනවත් ඉන්න තැනක් තියෙනවද කියල...
කිව්ව සැර වඩිනම් සමාවෙන්න...ඒත් කියපු කතාව හොදට හිතන්න යලුවනේ!!!
උරුමය රකිමු!!!
සිංහලයිනි අවදිවෙයව්!
සිංහලයිනි අවදිවෙයව්!!
සිංහලයිනි අවදිවෙයව්!!!
Umalata kiyawanna puluwan kunuharapa witarada.me wae wadagath ewa pene naddo

Me Kalakanni Yakkunwa Ape desapaluwanta penewa..Mun okkoma makabewenna oni hatta....Habai eka deyak..oya karana dewal walata un panapitin widawanawa ban...
Attha kathawa macha
Rep+++

අද අපිට වෙලා තියෙන ලොකුම ප්රශ්ණෙ තමයි අපි අපේ ඉතිහාසය ගැනවත් හරියට දන්නේ නැතිකම.මේක ගොඩක් හොයල බලන්න ඔනෙ කතාවක්. හොයල බලල තහවුරු කරගන්නකම් මේකෙ ඇත්ත නැත්ත කියන්න අමාරුයි
Owa api Vitharak nemei ban.. rata palanaya karana maha Un dena ganna Oni.. kalakanni.. Meawatanam hena gahanna Oni..
+++++++
මේවගේ දේවල් සිද්දවෙන්නේ දේශපාලන්ඥයන්ගේ වැරදිවලින් තමයි. තමන්ගේ බලේ රැකගන්න එක ගැන මිසක් රට ගැන හිතන කට්ටිය ගොඩක් අඩුයිනේ. Thanx for Comments...mama catholic eth me kathawa nam aththa
Thanks brogood post..rep+++