සෑම කෙනෙක්ම නැරඹිය යුතුම දෙයක්

Djtharindur

Member
Dec 26, 2009
2,666
363
0
අනිවා හැමෝම මේව ගැන දැනුවත් වෙලා ඉන්න ඕනෙ :yes: මේවට විරුද්ධව කතා කලොත් අපි ජාතිවාදියෝ ලු :rolleyes:

ekane yalu dan tina awula..:dull::dull::dull:
kata karoth jathi wadayalu
 

AselaAsanka

Well-known member
  • Dec 28, 2009
    8,107
    1,381
    113
    **** ♞ (FBI) ☼ ****
    අනේ මන්ද මේ රටේ මිනිසුන්ට මොනා වේගෙන එනවද කියලා?
    ඔක්කොමල දුවනවා කොහේ දුවනවද? කියලවත් දන්නේ නෑ...
    ඔහොම දුවලා දුවලා හති වැටුන වෙලාවක බලපල්ලා හති අරිනවත් ඉන්න තැනක් තියෙනවද කියල...
    කිව්ව සැර වඩිනම් සමාවෙන්න...ඒත් කියපු කතාව හොදට හිතන්න යලුවනේ!!!
    උරුමය රකිමු!!!
    සිංහලයිනි අවදිවෙයව්!
    සිංහලයිනි අවදිවෙයව්!!
    සිංහලයිනි අවදිවෙයව්!!!

    Umalata kiyawanna puluwan kunuharapa witarada.me wae wadagath ewa pene naddo

    මේ කතාව නම් සම්පුර්ණ ඇත්ත ..... යාළුවා.... :yes:
     

    thusi02

    Well-known member
  • Oct 18, 2007
    4,172
    60
    48
    Minuwangoda
    Me Kalakanni Yakkunwa Ape desapaluwanta penewa..Mun okkoma makabewenna oni hatta....Habai eka deyak..oya karana dewal walata un panapitin widawanawa ban...
     

    Win Srilanka

    Member
    Jan 23, 2010
    447
    45
    0
    Attha kathawa macha
    Rep+++
    :)

    මේක ගොඩක් හොයල බලන්න ඔනෙ කතාවක්. හොයල බලල තහවුරු කරගන්නකම් මේකෙ ඇත්ත නැත්ත කියන්න අමාරුයි
    අද අපිට වෙලා තියෙන ලොකුම ප්‍රශ්ණෙ තමයි අපි අපේ ඉතිහාසය ගැනවත් හරියට දන්නේ නැතිකම.
    අපි අපේ ඉතිහාසය ගැන හරියට දන්නවන්ම් මේ රටට මෙහෙම වෙන්නේ නැහැ.
     

    Win Srilanka

    Member
    Jan 23, 2010
    447
    45
    0
    Owa api Vitharak nemei ban.. rata palanaya karana maha Un dena ganna Oni.. kalakanni.. Meawatanam hena gahanna Oni..

    +++++++

    :yes:මේවගේ දේවල් සිද්දවෙන්නේ දේශපාලන්ඥයන්ගේ වැරදිවලින් තමයි. තමන්ගේ බලේ රැකගන්න එක ගැන මිසක් රට ගැන හිතන කට්ටිය ගොඩක් අඩුයිනේ.
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    agam walata kunuharupa kiyala banagannawata wada me wage sakshith ekkama kunuharupa boru dewal nathuwa aththa hariyata eliyata dana eka nam wedagath wagema watina kamak thiyenawa. ape hithe thiyena awegayata kunuharupa kiyala kke gahuwata wedak na. me wage hariyata point ekata katha karannai ona.
    good post