සෑම කෙනෙක්ම නැරඹිය යුතුම දෙයක්

Win Srilanka

Member
Jan 23, 2010
447
45
0
සෑම කෙනෙක්ම නැරඹිය යුතුම දෙයක්

[FONT=&quot]ඉතිහාසයේ මතකසටහන් අතර වළලාදැමූ තිත්තකතාවක් නැවත සිහිපත් කරමු.[/FONT]

පසුගිය දිනක "කඩදොර" නමින් විශේෂ නාට්‍යක් ස්වාදීනරූපවාහිනිය ඔස්සේ විකාශය වීමට පටන්ගත්ත.
සෑම ඉරිදා දිනකම රාත්‍රී 9.00ට විකාශය වෙන මේ නාට්‍යයේ ඇති විශේෂත්වයනම් මේ නාට්‍යට පාදකවී ඇත්තේ ඉතිහාසයේ වලලා දැමු සත්‍යවු කථාවක් වීමයි.
එය පහත ලිපියෙ
න් තරමක් දුරට තේරුම්ගත හැක.
5y88pc.jpg

166aljl.jpg

1zmksnt.jpg


2exsxux.jpg


මේ අනුව එම කාලයේ සිදුවු මිනිසුන් අමුඅමුවේ මරාදැමීම, දේපල කොල්ලකෑම් ආදී සිංහලන්ට සිදුවූ විවිධ දුක්කරදර හා එම සිදුවීම් මුල්කරගෙන මෙම නාට්‍ය නිර්මාණයවීඇත.

අද මෙන් අතීතයේත් මතුපිටින් හොද මුහුණ පෙන්වමින් සිංහල ජනතාවට විරුද්ධව විවිධ කුමන්ත්‍රණ කල සමහර මුස්ලිම් පිරිස් ජීවත්වුනා.
නමුත් සිංහලයන් කිසිදිනක විවිධ මුස්ලිම් රටවලමෙන් වෙනත් ජාතින්/
වෙනත් ආගමිකයන් තලා පෙලමින් නිතර දුක්කරදර දෙමින් අමානුෂික ලෙස හැසුරුනේ නැත.
මෙයින් අයුතු ප්‍රයෝජනගත් සමහර මුස්ලිම් ජාතිකයන් සිංහලයන්ට විවිධ කෙනෙහිලිකම් කලා. වර්ථමානයේදීත් අපට මෙවැනි උදාහරණ ඕනෑතරම් දැකගත හැක.





මේ අයුකින් කූට උපක්‍රම භාවිතාකරමින් මැදපෙරදිගෙන් ඇදෙන මුදල් උපයෝගි කරගනිමින් විවිධ දේශපාලන්‍යයන් සහ විවිධ පුද්ගලයන් මුදලට අල්ලාගැනීමෙන් සිංහලයන්ට විරුද්ධව නොයෙකුත් කුමන්ත්‍රණ ක්‍රියාත්මක කරයි.
ඇත්තටම අපට මුස්ලිම් අය හා වෛරයක් හෝ පෞද්ගලික අමනාපයක් නැහැ. නමුත් කිවයුතු දෙයක් ඇත.
අද අඩුමතරමින් මුස්ලිම්ජාතිකන්ට අගෞරවයක් හෝ ඔවුන් අකමැති සුළුහෝ සිදුවීමක් සිදුවුවහොත් ඊට විරුද්ධව විශාල බලපෑමක් ඇතිවෙයි. නමුත් සිංහලයන්ගේ ඇස් ඉදිරියේ විවිධ විනාශයන් සිදුවුවත් ඊට විරුද්ධව කිසිවක් කල නොහැක. එසේ කලහොත් ඔවුන් ජාතිවාදය අවුස්සන ජාතිවාදීන් ලෙස හන්වඩු ගසනු ඇත.

සැම විටම සුළුජාතීන්ගේ ආයිතිවාසිකම් සුරැකිය යුතුවුවත් මහාජාතින්ට තමන්ගේ රටතුල කිසිම අයිතියක් නැහැ.නමුත් මුස්ලිම් රටවල් වල වෙන්නේ හාත්පසින්ම මෙහි අනිත් පැත්තයි.


සිංහලයන්ටකියා වෙනත් රටවල් නැත. සිංහලයන්ට ඇත්තේ මේ පුංචි ලංකාව විතරයි. මේ ලංකාදීපය අතීතයේ රජවරු විසින් තෙවරක්ම බුද්ධසාසනයට පුජාකර ඇති පුන්‍යභූමියකි. අද අපේමරටේ අපට ජීවත්වීමට සිදුවීතිබෙන්නේ ඇස්කන් වසාගෙනය.

ඇත්තටම සිංහලයන්ගේ ඇස් කවදා ඇරෙයිද? නමුත් ඒවනවිට ගොඩක් ප්‍රමාද වැඩිවෙයි.


ඉතිහාසයේ සිට අද දක්වා සිදුවු සිදුවීම කිහිපයක්.







 

Djtharindur

Member
Dec 26, 2009
2,666
363
0
Aththa Katawa Macho..Ape Rate Dan Sinhalayo Na...
Metanama Balanna kidenek enawada kunuharapayak damoth uda pana pana thread eka geniyanawa me wae wadagath ekak damama ekekwath nane

Rep+++


Teruwan Saranai!!!
 
  • Like
Reactions: ♥-Aurora-♥

Djtharindur

Member
Dec 26, 2009
2,666
363
0
අනේ මන්ද මේ රටේ මිනිසුන්ට මොනා වේගෙන එනවද කියලා?
ඔක්කොමල දුවනවා කොහේ දුවනවද? කියලවත් දන්නේ නෑ...
ඔහොම දුවලා දුවලා හති වැටුන වෙලාවක බලපල්ලා හති අරිනවත් ඉන්න තැනක් තියෙනවද කියල...
කිව්ව සැර වඩිනම් සමාවෙන්න...ඒත් කියපු කතාව හොදට හිතන්න යලුවනේ!!!
උරුමය රකිමු!!!
සිංහලයිනි අවදිවෙයව්!
සිංහලයිනි අවදිවෙයව්!!
සිංහලයිනි අවදිවෙයව්!!!

Umalata kiyawanna puluwan kunuharapa witarada.me wae wadagath ewa pene naddo
 
  • Like
Reactions: Win Srilanka

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    සැබෑ අතීතය මොනව කලත් වහන්න බෑ.
    කුනු කොල්ලෙට බඩු ගන්න ලංකාවට ඇවිත් බෝ වෙලා කරන තරම පේනවනෙ.
    සිංහල මිනිස්සුන්ගෙ කරුණාව නැත්නම් අද තියෙන්නෙ වෙන තත්වයක්.
    අපේ බෞද්ධ කමට විරුද්ධ නිසා බටහිර රටවල් උන්ට උදව් කරනවා.
    පවුල් සංවිධාන අටවලා සිංහලයාව වඳ කරන්න හැදුවේ.
    සුද්දො අරක්කු බෝ කලා වගෙ දැන් මුන් කුඩු ගේනවා.
    හැබැයි අවසානය නම් උන් හිතන විදිහට වෙන්නෙ නෑ.
    කරන පව් වලට වන්දි ගෙවන හැටි හැම ප්‍රවෘත්තියකම පේනවනෙ.
    එයාලම මරාගන්නෙ ඒ හේතුව නිසයි.
    මොනවා කලත් ස්වභාවධර්මයෙන් බේරෙන්න බෑ.
    thanks for sharing
    rep+++