සෑම ගැහැණියකටම තමා කැමති උනත් අකමැති වුණත
"ඒකාලෙ හැටියට ඒකාලෙ තියෙන්න ඕනෙ.දොස්තරට රෙද්ද උස්සන්න නීත්‍යානුකූල නම් තව තැනක ඒක නීත්‍යානුකූල නොවෙන්න බෑ.මිනීමැරීම දොස්තරටත් නඩුකාරයාටත් ඔබටත් මටත් එක සමාන වරදක් උනේ නැත්නම් ප්‍රගීත් එක්නැලිගොඩ මැරීම හෝ රගර් ක්‍රීඩකයා මැරීමත් ඒ නියායෙන් සාධාරණයි නේද?මේක තර්කයක් විදිහට පමණක් ගන්න."
"වල් කමට නෙමෙයි ගොඩක් ගෑනු පිරිමි දොස්තරලට රෙද්ද උස්සන්නෙ නොකර බැරි කමට.ඒක සාධාරණ නම් කැම්පස් එකේ නොකර බැරි කමට ජංගි ගලවන එක අසාධාරණ උනේ කොහොමද?ඒ රැග් එකේ අරමුණත් වල් කම නෙමෙයි බැජ් එක එකමුතු කර පොදු බව ඇතිකිරීමයි."
"රෝහලක ඇති බල කිරීම නීතියක්.පර්යේෂණයට අනිවාර්යයෙන්ම යා යුතුයි.එවිට දොස්තර පිරිමියෙක් නම් පරීක්ෂණය ප්‍රතික්ෂේප කළොත් රෝහලේ සායනයෙන් දොට්ට.කැම්පස් එකේ රැගින් ප්‍රතික්ෂේප කලොත් හොස්ටල් එකෙනුත් සමාජයෙනුත් දොට්ට.ඒකට බකට් එක ඇදලා ලොකු එක දැම්මොත් රෝහලේ වෛද්‍යවරයා පොලීසිය කැඳවනවා.කැම්පස් එකේ නම් අකමැත්තෙන් උනත් දුටු තැන ඉතින් නෙලනවා."
Source: https://www.facebook.com/groups/thulawa/permalink/1199870403370321

-----------------------------------------------

Last edited:
. දැන් ඌ හිතන් ඉන්නේ ඌගේ අම්ම වගේ රටේ අනිත් කෙල්ලොත් වනචර කමට එක එකාට රෙද්ද උස්සන්න ඕන කියල.
මම මුගේ අම්මට අපහස කරනවා නෙවෙයි. ඒත් මූ කියන්නේ මෙයාගේ අම්මා මෙයාව හම්බ වෙද්දී දොස්තරට රෙද්ද ඉස්සුවනම් සමාජ එකමුතුව වෙනුවෙන් ස්කර්විට රෙද්ද ඉස්සුවත් කමක් නෑ කියලද? 