14 රජයේ නිවාඩු දවසක් ද (IT COMPANY)

holman khan

Well-known member
  • Oct 19, 2021
    846
    563
    93
    රජයේ නිවාඩු දවසක් ද IT COMPANY වල නිවාඩු වැටෙන්නේ කොහොමද උබලට , WORK FROM OFFICE වැඩ උන්ට
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,435
    36,355
    113
    මැදමහනුවර
    40km> half day
    40km< fullday

    චන්දෙටවත් wfh නැද්ද

    Na bn dan office digatama:(

    WFH නෑ බන්

    Apith waruwak wedalu utto
    jiBUKnI.png


    @SLK_sri
    @Madhu94

    දැන් මොකද කියන්නේ?
     
    • Like
    Reactions: holman khan

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    දවස් භාගයක් තියෙනෙව කිව්වා ජන්ද කොළෙත් එක්ක ලියුමක් දෙන්න කිව්වා ..නිවාඩු ඉල්ලලා ..එච්චරයි.එකෙන් අපේ සමහර එවුන්ට දවස් දෙකම නිවාඩු ලැබුනා
     
    • Like
    Reactions: holman khan

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    780
    891
    93
    WFH දවල් 12.30 ට වැඩ පටන් ගන්නේ. උදේ ගිහින් දානවා. නිවාඩු ගැන කියල එවපු ඊ මේල් එක බලන්නත් බැරි උනා.
     
    • Like
    Reactions: holman khan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,336
    49,718
    113
    සේදවත්ත
    කම්කරු නීතිය අනුව තමා . දුර අනුව හම්බෙන්නේ . ඒත් wfh නම් අඹ සරණයි අපි හම්බකරොත් අපි කනවා කිව්වා බොස්
     
    • Like
    Reactions: holman khan