සෑම බදාදා දිනයක්ම රජයේ නිවාඩු දිනයක්!

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    ලොල් බදාදා කියන්නේ මහජන දිනය.. ඒකත් හාලා වගේ... :lol: :lol:
    Sama dinayakma mahajana dina wenna epai, moko ewa unge gewalda nadaththu wenne mahajana mudalin thamai
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,114
    1
    15,921
    113
    🔴 රාජ්‍ය සේවා, සතියට එක දවසවක් wfh වෙයි වගේ..!
    බොහෝ වෙලාවට සඳුදා රැ, අඟහරුවාදා වෙද්දි නියුස් එන්න චාන්ස් එක තියේ...

    -------------
    අප්ඩේට් - 7.20pm 3/16/2026
    651812049_1519432363526482_2630517398140708035_n.jpg
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    Dan niwadu kale hinda 🥰
    Gov services wala inna samahara unge xxx life borin nisa wenna athine office walata wada karaganna ena minissunta sadde dane, onna dan Wednesday thiyanawa umbalata niwaduwa...
    Ita passeth ithin office walata ena minissu karadara wage dakkoth thamai wade...
     
    • Haha
    Reactions: GeeBeePee