ඒ ත්‍රෙඩ් එක බම්ප් කරපන් පෙන්නන්නම්දාහන් බලන්න link එක උඹ අහපු එකේ ...
ඒ ත්‍රෙඩ් එක බම්ප් කරපන් පෙන්නන්නම්දාහන් බලන්න link එක උඹ අහපු එකේ ...
ඒ ත්‍රෙඩ් එක බම්ප් කරපන් පෙන්නන්නම්
Meka nemey uba thawa ekak damma. balan yaddi mekata thread bara ganak dalane.Thread 'වැඩ කරන අපේ විරුවා හෙවත් දෙවැනි වළගම්බා' https://elakiri.com/threads/වැඩ-කරන-අපේ-විරුවා-හෙවත්-දෙවැනි-වළගම්බා.2021019/
ඔන්න.

ඕකෙ දීලා තියෙනවා ඔයා අහන ප්‍රශ්න ඔක්කොටම උත්තර ...Meka nemey uba thawa ekak damma. balan yaddi mekata thread bara ganak dalane.![]()
![]()
![]()
මෙතන කතාවක් තිබුනට පිලිගන්න පුලුවන් උත්තරයක් නෙමෙයි. මන් කලින් ත්‍රෙඩ් එකෙ ඇහුවෙ. සෑයක් හදපු නිසා අවැඩක් උනා කියල බුද්ද දේශනාවෙ එකම හරි සිද්දියක් තියෙනවද කියල. මේ කල්පෙ හරි වෙන කල්පෙක හරි. හදන සෑයකට බාදා කරල පව් පුරවගත්තු මිනිස්සු ගැන නම් දේශනාවෙ අහල තියෙනව. හදල දිව්‍යලෝක වල ගියපු අය ගැන දේශනාවේ තියෙනවා. ඒත් උබ කියන ජාතියෙ එකක් අහල නෑ. ඒකයි බැලුවෙ එහෙම දේශනාවක් තියෙද කියල. මෙ වගෙ කතා දාහක් දෙදාහක් ලියන්න පුලුවන්. සමන් එදිරිමුණි වගේ එකෙක් ඉදියනම්.ඕකෙ දීලා තියෙනවා ඔයා අහන ප්‍රශ්න ඔක්කොටම උත්තර ...
සෑය නෙවෙයි කාරණේ. සෑය නිසා වෙනස් වෙන දේ තමයි කාරණේ.මෙතන කතාවක් තිබුනට පිලිගන්න පුලුවන් උත්තරයක් නෙමෙයි. මන් කලින් ත්‍රෙඩ් එකෙ ඇහුවෙ. සෑයක් හදපු නිසා අවැඩක් උනා කියල බුද්ද දේශනාවෙ එකම හරි සිද්දියක් තියෙනවද කියල. මේ කල්පෙ හරි වෙන කල්පෙක හරි. හදන සෑයකට බාදා කරල පව් පුරවගත්තු මිනිස්සු ගැන නම් දේශනාවෙ අහල තියෙනව. හදල දිව්‍යලෝක වල ගියපු අය ගැන දේශනාවේ තියෙනවා. ඒත් උබ කියන ජාතියෙ එකක් අහල නෑ. ඒකයි බැලුවෙ එහෙම දේශනාවක් තියෙද කියල. මෙ වගෙ කතා දාහක් දෙදාහක් ලියන්න පුලුවන්. සමන් එදිරිමුණි වගේ එකෙක් ඉදියනම්.
උබ රවුමක් ගහල එන්නෙ ජොතිශ්‍ය කාරනාවකටනේ. මොන කාරනාව හරි බුද්ද දේශනාවෙන් ගලපලා කියපන් මෙන්න මෙක නිසා මෙහෙම වෙන්නෙ කියල එතකොට සලකලා බලන්නම්.සෑය නෙවෙයි කාරණේ. සෑය නිසා වෙනස් වෙන දේ තමයි කාරණේ.
ඔය සෑය අටමස්ථානයෙන් පිට තැනක හැදුව නම් මෙහෙම වෙන්නෙ නෑ.
මොකක්ද ජ්‍යෝතිෂ කාරණේඋබ රවුමක් ගහල එන්නෙ ජොතිශ්‍ය කාරනාවකටනේ.
එහෙම ගලපලා තමයි කලින් දාපු link එකේ ලිපිය ලිව්වේ. උඹ හරියට ඒක කියවල නෑනේ ..
මොන කාරනාව හරි බුද්ද දේශනාවෙන් ගලපලා කියපන් මෙන්න මෙක නිසා මෙහෙම වෙන්නෙ කියල එතකොට සලකලා බලන්නම්.
seya hadala tiyenne අටමස්ථානයෙන් ehalu ban.... uba eka serayak gihin tiyeda?සෑය නෙවෙයි කාරණේ. සෑය නිසා වෙනස් වෙන දේ තමයි කාරණේ.
ඔය සෑය අටමස්ථානයෙන් පිට තැනක හැදුව නම් මෙහෙම වෙන්නෙ නෑ.
ඒ උට තිබ්බ ගායක් හිංදා නේ.එතකොට රජකෙනෙක් චෛත්‍යක බාගයක් වැඩ තියෙද්දී නයා කාල මැරුනේ කොහොමද කියලත් පැහැදිලි කරපංකෝ.![]()
අම්ම ගහයි. බාගෙට හදද්දී අකාලේ මැරුනම ඉතුරු ටික හදන්න එකෙක් හිටියේ නැත්තං මිට්ටෝ ඔක්කොම අනාතයිඒ උට තිබ්බ ගායක් හිංදා නේ.
මොකක්ද ජ්‍යෝතිෂ කාරණේ
එහෙම ගලපලා තමයි කලින් දාපු link එකේ ලිපිය ලිව්වේ. උඹ හරියට ඒක කියවල නෑනේ ..
උබ කිව්වෙ මේ ටික වෙන්න ඇති මේකෙ සම්පූර්න කතාව දාපන්කො ඒ ආරාමෙ හැදුවද නැද්ද කියල?බුදු හාමුදුරුවන් ගෙ කාලෙ බුදු හාමුදුරුවෝ වැඩ හිටපු ආරාමේට එහා පැත්තෙ නිඝන්ඨ ආරාමයක් හදපු රජෙක්ටත් මේ අකුසලේ සිද්ධ වුණා.
බුදු හාමුදුරුවෝ රජාට අනුශාසනා කළා මේ වැඩේ කරන්න එපාය කියලා. මූ ඇහුවෙ නෑ, නිඝණ්ඨ ආරාමේ හැදුවා.
ඒ කතාව internet එකේ නෑ.උබ කිව්වෙ මේ ටික වෙන්න ඇති මේකෙ සම්පූර්න කතාව දාපන්කො ඒ ආරාමෙ හැදුවද නැද්ද කියල?![]()
Thripitake koheda atamasthanayak thiyenna one kiyala seen ekak tiyenne?සෑය නෙවෙයි කාරණේ. සෑය නිසා වෙනස් වෙන දේ තමයි කාරණේ.
ඔය සෑය අටමස්ථානයෙන් පිට තැනක හැදුව නම් මෙහෙම වෙන්නෙ නෑ.
මොන පොතේද තිබුනෙ? උබ උපුටා ගත්තෙ කොහෙන්ද?ඒ කතාව internet එකේ නෑ.
Thripitake koheda atamasthanayak thiyenna one kiyala seen ekak tiyenne?
ඒවා අටමස්ථානයෙන් පිටයි තියෙන්නේAnika atamastane arenna anuradapura wena pansal nedda?
Sri Maha bodiya saha sandahiru seya madde tiyenawa Dakkina Stupaya.![]()
ඒවා අටමස්ථානයෙන් පිටයි තියෙන්නේ