සෑයක් හැදුවට පස්සෙ මෙහෙම කෙළවිල්ලක් ...

  • Apr 15, 2014
    5,817
    4,928
    113

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    උබ කියන්නේ සද හිරු සෑය ගැනද? ඒක නම් අනවශ්‍ය වැඩක් කියල නම් මාත් පිලිගනන්වා, ඒත් ස්මාරකයක් නිසා ශාපයක් වදිනවා කියන එක උබට පැහැදිලි කරන්න පුලුවන්ද?
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,353
    113
    ඕකෙ දීලා තියෙනවා ඔයා අහන ප්‍රශ්න ඔක්කොටම උත්තර ...
    මෙතන කතාවක් තිබුනට පිලිගන්න පුලුවන් උත්තරයක් නෙමෙයි. මන් කලින් ත්‍රෙඩ් එකෙ ඇහුවෙ. සෑයක් හදපු නිසා අවැඩක් උනා කියල බුද්ද දේශනාවෙ එකම හරි සිද්දියක් තියෙනවද කියල. මේ කල්පෙ හරි වෙන කල්පෙක හරි. හදන සෑයකට බාදා කරල පව් පුරවගත්තු මිනිස්සු ගැන නම් දේශනාවෙ අහල තියෙනව. හදල දිව්‍යලෝක වල ගියපු අය ගැන දේශනාවේ තියෙනවා. ඒත් උබ කියන ජාතියෙ එකක් අහල නෑ. ඒකයි බැලුවෙ එහෙම දේශනාවක් තියෙද කියල. මෙ වගෙ කතා දාහක් දෙදාහක් ලියන්න පුලුවන්. සමන් එදිරිමුණි වගේ එකෙක් ඉදියනම්.
     
    සෑය නෙවෙයි කාරණේ. සෑය නිසා වෙනස් වෙන දේ තමයි කාරණේ.

    ඔය සෑය අටමස්ථානයෙන් පිට තැනක හැදුව නම් මෙහෙම වෙන්නෙ නෑ.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,353
    113
    සෑය නෙවෙයි කාරණේ. සෑය නිසා වෙනස් වෙන දේ තමයි කාරණේ.

    ඔය සෑය අටමස්ථානයෙන් පිට තැනක හැදුව නම් මෙහෙම වෙන්නෙ නෑ.
    උබ රවුමක් ගහල එන්නෙ ජොතිශ්‍ය කාරනාවකටනේ. මොන කාරනාව හරි බුද්ද දේශනාවෙන් ගලපලා කියපන් මෙන්න මෙක නිසා මෙහෙම වෙන්නෙ කියල එතකොට සලකලා බලන්නම්.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    උබ රවුමක් ගහල එන්නෙ ජොතිශ්‍ය කාරනාවකටනේ.
    මොකක්ද ජ්‍යෝතිෂ කාරණේ

    මොන කාරනාව හරි බුද්ද දේශනාවෙන් ගලපලා කියපන් මෙන්න මෙක නිසා මෙහෙම වෙන්නෙ කියල එතකොට සලකලා බලන්නම්.
    එහෙම ගලපලා තමයි කලින් දාපු link එකේ ලිපිය ලිව්වේ. උඹ හරියට ඒක කියවල නෑනේ ..
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    සෑය නෙවෙයි කාරණේ. සෑය නිසා වෙනස් වෙන දේ තමයි කාරණේ.

    ඔය සෑය අටමස්ථානයෙන් පිට තැනක හැදුව නම් මෙහෙම වෙන්නෙ නෑ.
    seya hadala tiyenne අටමස්ථානයෙන් ehalu ban.... uba eka serayak gihin tiyeda?
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,358
    30,156
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඒ උට තිබ්බ ගායක් හිංදා නේ.
    අම්ම ගහයි. බාගෙට හදද්දී අකාලේ මැරුනම ඉතුරු ටික හදන්න එකෙක් හිටියේ නැත්තං මිට්ටෝ ඔක්කොම අනාතයි🤣🤣
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,353
    113
    මොකක්ද ජ්‍යෝතිෂ කාරණේ

    එහෙම ගලපලා තමයි කලින් දාපු link එකේ ලිපිය ලිව්වේ. උඹ හරියට ඒක කියවල නෑනේ ..
    බුදු හාමුදුරුවන් ගෙ කාලෙ බුදු හාමුදුරුවෝ වැඩ හිටපු ආරාමේට එහා පැත්තෙ නිඝන්ඨ ආරාමයක් හදපු රජෙක්ටත් මේ අකුසලේ සිද්ධ වුණා.

    බුදු හාමුදුරුවෝ රජාට අනුශාසනා කළා මේ වැඩේ කරන්න එපාය කියලා. මූ ඇහුවෙ නෑ, නිඝණ්ඨ ආරාමේ හැදුවා.
    උබ කිව්වෙ මේ ටික වෙන්න ඇති මේකෙ සම්පූර්න කතාව දාපන්කො ඒ ආරාමෙ හැදුවද නැද්ද කියල? 🤭🤭🤭
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    සෑය නෙවෙයි කාරණේ. සෑය නිසා වෙනස් වෙන දේ තමයි කාරණේ.

    ඔය සෑය අටමස්ථානයෙන් පිට තැනක හැදුව නම් මෙහෙම වෙන්නෙ නෑ.
    Thripitake koheda atamasthanayak thiyenna one kiyala seen ekak tiyenne?

    Anika atamastane arenna anuradapura wena pansal nedda?
     
    • Like
    Reactions: pathaleiretta
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Thripitake koheda atamasthanayak thiyenna one kiyala seen ekak tiyenne?
    E0ZoVlS.jpg

    Anika atamastane arenna anuradapura wena pansal nedda?
    ඒවා අටමස්ථානයෙන් පිටයි තියෙන්නේ