සෑය බ්ලාස්ට් උනා!!! එ.බු.සේ එන්න!!!

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Saharan style..

    කවුද හුත්තො මල් වෙඩි හයි කරපු එකා 😂

    issella kiyapan, uba ai parana account eka use karanne neththe????

    ඊයෙ ගෑනියෙ අලුතෙන් එලකිරියට ආවෙ

    ඉපදුණ ඵකාගේ ඉඳල මළමිනිය දක්වා ලෝකෙට බොරු ෂෝ ඵක දාන උන් ඉන්න රටක් මෙහෙමවත් ඉතුරු වෙලා තියෙනවා පුදුමයි..

    නිවන් ගියා. :lol:

    මිනිය හොදට පිච්චෙන්න කියලා කාබයිට් දානවා සමහර ගෝතයෝ ඒකයි පුපුරන්නෙ. එකපාරක් ගලගෙදර තුම්පනේ එවුන් වගයක් පෙට්ටිය ඇතුලට කාබයිට් දාලා පෙට්ටිය පුපුරලා මිනියත් එලියට විසිවුනා. වටේ එවුන්ටත් තුවාලවෙලා ඉස්පිරිතාලෙ අරන්ගියා.

    oppenheimer-cillian-murphy.gif
    5056909b2e485740054ac9dd5e168e705e37fc7b.gifv

    nuclear-nuclearbomb.gif

    එහෙනම් මොකක්ද පොන්ස් කරන්න කියන්නේ? මිනිය උයල කන්නද?

    සම්මා බ්ලාස්ට්

    මේක දැකල යක්ක පුත්තු කාබයිඩ් දාල බෝම්බ හදයි :(

    clemo wage loku effect ekak na ban.

    එෆෙක්ට් ඕනේ නැනේ. ලේලන්ඩ් බස් පික්කන්ට සද්දේ තිබ්බනම් ඇති.

    සෑය ගහන එඋන්ට ජොයින්ට් ගස්සපු බල්ලා මොකාද?

    සාදු නිවන් ගියා සෑය උඩින් ගියා

    LOL.. adoo mata oya Nama mathak une nane Title ekata... :lol:

    EBUSE tat wisadanna ba ban w una siddiya

    hamuduruwo dekata kadenna athi
    mal wedi ali don okkoma dala
    thaniyen hina wenne mokada ahanawa ban wifa
    eya danne nane api meke karana ewa
     
    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,557
    1,030
    113
    Negombo paththe thama
    මිනිය හොදට පිච්චෙන්න කියලා කාබයිට් දානවා සමහර ගෝතයෝ ඒකයි පුපුරන්නෙ. එකපාරක් ගලගෙදර තුම්පනේ එවුන් වගයක් පෙට්ටිය ඇතුලට කාබයිට් දාලා පෙට්ටිය පුපුරලා මිනියත් එලියට විසිවුනා. වටේ එවුන්ටත් තුවාලවෙලා ඉස්පිරිතාලෙ අරන්ගියා.
    wtf
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,219
    1
    61,619
    113
    Mother Earth
    මිනිය හොදට පිච්චෙන්න කියලා කාබයිට් දානවා සමහර ගෝතයෝ ඒකයි පුපුරන්නෙ. එකපාරක් ගලගෙදර තුම්පනේ එවුන් වගයක් පෙට්ටිය ඇතුලට කාබයිට් දාලා පෙට්ටිය පුපුරලා මිනියත් එලියට විසිවුනා. වටේ එවුන්ටත් තුවාලවෙලා ඉස්පිරිතාලෙ අරන්ගියා.
    කාබයිට් දැම්මොත් වතුරත් දාන්න එපැයි බන්. නැත්තම් ගෑස් වෙන්නෑනේ. :confused:
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    කාබයිට් දැම්මොත් වතුරත් දාන්න එපැයි බන්. නැත්තම් ගෑස් වෙන්නෑනේ. :confused:
    උබවගේ එකෙක් තමයි අර සෑයත් හදලා තියෙන්නෙ.:yes:
     
    Nee Ruu

    Well-known member
  • Dec 20, 2020
    308
    507
    93
    සෑය හදන්නේ උඩ වහන්නේ නැතුව ඉහලට වාතය ගමන් කරන්න පුළුවන් විදියට...
    සෑයේ හදපු ගොනා වැඩි හොදට වහලා...
    වටේ ඉන්න උන් පිච්චුනේ නැති එකම ඇති
     
    • Like
    Reactions: Honda.putha

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,526
    6,387
    113
    සාදු ඇතුලෙ ඉඳන් සෑය හදපු උන්ගෙ අම්මට බනිනව ඇති ...