සෑර් මහත්තයා! 😁😁😁😁

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    කිසිම කෙනෙකුට සෑර් බෑර් ගාන්න ඕනේ නෑ වැඩැක් කරගන්න ගියාම ,නම කියල කතා කලානම් ඇති.
    hodamai cir
     
    • Like
    Reactions: NRTG

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,010
    34,459
    113
    Oh I'm really sorry sir. I called you "Mahattaya" mistakenly. I request you respectfully please arrange my doucments SIR
     
    • Like
    Reactions: NRTG

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,103
    9,934
    113
    mata mathakai eka parak 9 vasredi man hospital giya welawe doctor ganiyek hitiya. man ekita "Miss" kiyala katha kala. eki ekaparatama kiwwa oya baluwama igena ganna lamayek vage penawa. mata doctor kiyanna kiyala. mama ha "Miss" kiyala kiwwa.
    eeta passe eki aye monawath kiyanna giye na :sorry:
     
    • Like
    Reactions: NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113

    මූ කියන කතාවෙ ඇත්තක් තියනව. මම දැකල තියනව සබ් ඉන්ස්පෙක්ටර්ලා මුන්ට සැලියුට් ගහලා සෑර් සෑර් ගගා බඩගානවා. හැබැයි හදිසි මරණ පරීක්ෂකට නෙවෙයි, අධිකරණ වෛද්‍ය නිලධාරිට :lol:
     
    • Like
    Reactions: NRTG

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    මට කියලා තියෙනවා ගොඩක් අය ඔහොම Mr. Mr ගාන්න එපා එයාට සර් කියලා කතා කරන්න කියලා කෑගහලා තියෙනවා සමහරු

    බෙහෙත් ගන්න ගිහින් දොස්තර ගෑනියෙක් මට මැඩම් කියන්න කිව්වා.
     
    • Like
    Reactions: NRTG

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,010
    34,459
    113
    මට කියලා තියෙනවා ගොඩක් අය ඔහොම Mr. Mr ගාන්න එපා එයාට සර් කියලා කතා කරන්න කියලා කෑගහලා තියෙනවා සමහරු

    බෙහෙත් ගන්න ගිහින් දොස්තර ගෑනියෙක් මට මැඩම් කියන්න කිව්වා.
    සර් මැඩම් කියලා කතා කරන්න කියලා උන්ම කියනවා නම් කඩ්ඩෙන් කතා කරන්න තියෙන්නේ.
     

    Sen-lu

    Well-known member
  • මට කියලා තියෙනවා ගොඩක් අය ඔහොම Mr. Mr ගාන්න එපා එයාට සර් කියලා කතා කරන්න කියලා කෑගහලා තියෙනවා සමහරු

    බෙහෙත් ගන්න ගිහින් දොස්තර ගෑනියෙක් මට මැඩම් කියන්න කිව්වා.
    උඹට හෙන අඩුකුලේ හඩු ලුක් එකක් ඇත්තෙ ඒකයි ඔහොම වෙන්නෙ. මයින්ද මාත්‍යා වගේ පිං පාටට හිටියනම් ඔහොම වෙන්නෙ නෑ.