hodamai cirකිසිම කෙනෙකුට සෑර් බෑර් ගාන්න ඕනේ නෑ වැඩැක් කරගන්න ගියාම ,නම කියල කතා කලානම් ඇති.

හොඳම වැඩේ සෙවලයටසෑර් මහත්තයට විනය පරීක්ෂණයක් පටන් අරන්ලු. මරණ පරීක්ෂක සෑර් කෙනෙක්ලු.

සර් මැඩම් කියලා කතා කරන්න කියලා උන්ම කියනවා නම් කඩ්ඩෙන් කතා කරන්න තියෙන්නේ.මට කියලා තියෙනවා ගොඩක් අය ඔහොම Mr. Mr ගාන්න එපා එයාට සර් කියලා කතා කරන්න කියලා කෑගහලා තියෙනවා සමහරු
බෙහෙත් ගන්න ගිහින් දොස්තර ගෑනියෙක් මට මැඩම් කියන්න කිව්වා.
උඹට හෙන අඩුකුලේ හඩු ලුක් එකක් ඇත්තෙ ඒකයි ඔහොම වෙන්නෙ. මයින්ද මාත්යා වගේ පිං පාටට හිටියනම් ඔහොම වෙන්නෙ නෑ.මට කියලා තියෙනවා ගොඩක් අය ඔහොම Mr. Mr ගාන්න එපා එයාට සර් කියලා කතා කරන්න කියලා කෑගහලා තියෙනවා සමහරු
බෙහෙත් ගන්න ගිහින් දොස්තර ගෑනියෙක් මට මැඩම් කියන්න කිව්වා.