සෑර් මහත්තයා! 😁😁😁😁

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,340
    6,518
    113
    සර් මැඩම් කියලා කතා කරන්න කියලා උන්ම කියනවා නම් කඩ්ඩෙන් කතා කරන්න තියෙන්නේ.
    මම එක සැරයක් වාට්ටුවක ඉන්නකොට එහා පැත්තෙ ඇඳේ එකා කන්සල්ටන්ට ඉංගිරිසියෙන් ටෝක දාන්න ගිහිල්ලා බැන්නා "සිංහල පුලුවන්නෙ එහෙනම් සිහලෙන් කතාකරන්න ඉංග්‍රීසියෙන් කතාකලා කියලා විශේෂත්වයක් නෑ කියලා" හීනමානයද මංදා.
     
    • Wow
    Reactions: nalin0001

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,006
    34,456
    113
    මම එක සැරයක් වාට්ටුවක ඉන්නකොට එහා පැත්තෙ ඇඳේ එකා කන්සල්ටන්ට ඉංගිරිසියෙන් ටෝක දාන්න ගිහිල්ලා බැන්නා "සිංහල පුලුවන්නෙ එහෙනම් සිහලෙන් කතාකරන්න ඉංග්‍රීසියෙන් කතාකලා කියලා විශේෂත්වයක් නෑ කියලා" හීනමානයද මංදා.
    එතන නම් ලෙඩා වැරදියි. දොස්තර ලංකාවේ එකෙක් බව දැන දැන මොකටැයි කඩ්ඩ වනන්න ගියේ
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,340
    6,518
    113
    එතන නම් ලෙඩා වැරදියි. දොස්තර ලංකාවේ එකෙක් බව දැන දැන මොකටැයි කඩ්ඩ වනන්න ගියේ
    මට නම් ඒ සීන් එක එච්චර ඇල්ලුවෙ නෑ