මම එක සැරයක් වාට්ටුවක ඉන්නකොට එහා පැත්තෙ ඇඳේ එකා කන්සල්ටන්ට ඉංගිරිසියෙන් ටෝක දාන්න ගිහිල්ලා බැන්නා "සිංහල පුලුවන්නෙ එහෙනම් සිහලෙන් කතාකරන්න ඉංග්‍රීසියෙන් කතාකලා කියලා විශේෂත්වයක් නෑ කියලා" හීනමානයද මංදා.සර් මැඩම් කියලා කතා කරන්න කියලා උන්ම කියනවා නම් කඩ්ඩෙන් කතා කරන්න තියෙන්නේ.

