සෑහෙන කාලයකට පස්සේ ඔන්න ආයෙත්...

haarshlife

Member
Jul 17, 2007
5,919
15
0
INSIDE ME... !!!
සෑහෙන කාලයකට පස්සේ ඔන්න ආයෙත්...

කොහොමද කස්ටියට...:)
ඔන්න සැහෙන (සෑහෙන කිව්වට ඊටත් වඩා) කාලයක් ලොවෙත් නැතිවෙලා ඉදලා.. ආයෙමත් බ්ලොග් වැඩේට බැස්සා.. අපි ඉතින් මොන වැඩේට බැස්සත් උබලත් එක්ක බෙදා ගන්න හින්ද මට හිතුන ත්‍රෙඩ් එකක් දාල කියන්න...:yes:

එහෙනම් වෙලාවක් තිබ්බොත් බලලා කොමෙන්ටුවක් දාලම යන්නත් අමතක කරන්න එපා...එක සෑහෙන වටිනවා..:)

http://ekasihinayak.wordpress.com/

ජයවේවා..!!!