සිංගප්පුරැවෙි එහෙම වුනාට ලංකාවෙි එහෙම වෙ
සිගප්පූරු කැබිනට් ඇමතිවරුන්ගේ අධ්‍යාපනික සුදුසුකම්, ඔබට පුදුම හිතේවි...
1. Lee Hsien Loong - අගමැති
ගණිතය පිළිබඳ ප්‍රථම පන්ති උපාධිදාරියෙකි-ක්‍රේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය.
පරිගණක විද්‍යාව උසස් ඩිප්ලෝමාව-අධි සාමාර්ථයක් සමඟින්
මහජන සම්බන්ධතා පිළිබඳ උපාධිය- හාවඩ් විශ්වවිද්‍යාලය
2. Teo Chee Hean - නියෝජ්‍ය අගමැති
ඉලෙක්ට්‍රොනික ඉන්ජිනේරුවේදය හා කළමණාකරණ විද්‍යාව පිළිබන්ද ප්‍රථම පන්ති උපාධිය - විද්‍යා හා තාක්ශණ විශ්ව විද්‍යාලය, මැන්චෙස්ටර්, එන්ගලන්තය
පරිගණක විද්‍යාව Msc අධි සම්මානයක්ද සමඟින් - Imperianl college, London

3. Tharman Shanmugaratnam - නියෝජ්‍ය අගමැති
වාණිජවේදී උපාධිය - London School of Economics
Msc උපාධිය, වාණිජ - ක්‍රේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය

4. Khaw Boon Wan - ප්‍රවාහන අමාත්‍ය
ඉන්ජිනේරුවේදය හා වාණිජ උපාධිය - University of NewCastle, Australia
කාර්මික ඉන්ජිනේරුවේදය, Msc උපාධිය - National University of Singapore
ඉන්ජිනේරුවේදය, ආචාර්ය උපාධිය - University of NewCastle
5. Chan Chun Sing - අගමැති කාර්යාල කටයුතු පිළිබඳ ඇමතිවරයා
වාණිජය ප්‍රථම පන්ති උපාධිය- ක්‍රේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය
6. Yaacob Ibrahim - තොරතුරු හා සන්නිවේදනය පිළිබඳ ඇමතිවරයා මෙන්ම මුස්ළිම් කටයුතු පිළිබඳ ඇමතිවරයාද වේ්
සිවිල් ඉන්ජිනේරු, ගෞරව උපාධිය - University of Singapore
දර්ශනවේදය පිළිබඳ ආචාර්ය උපාධිය - Stanford University
7. Grace Fu - සන්ස්කෘතික, තරුණ හා ප්‍රජා කටයුතු පිළිබඳ ඇමතිවරිය වේ
ගිණුම්කරණය, ගෞරව උපාධිය - National University of Singapore
ව්‍යාපාර පරිපාළනය, Msc උපාධිය - National University of Singapore
8. Ng Eng Hen - ආරක්ශක ඇමතිවරයා වේ
වයිධ්‍ය උපාධිය - Medical School, National University of Singapore
9. Chee Meng - අධ්‍යාපන ඇමතිවරයා වේ
ඉලෙක්ට්‍රොනික ඉන්ජිනේරු, විද්‍යාවේදී උපාධිය - United States Air Force Academy
ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ කලා උපාධිය - Tufts University
10. Masagos Zulkifli - පරිසර හා ජලජ සම්පත් ඇමතිවරයා වේ
ඉන්ජිනේරු ප්‍රථම පන්ති උපාධිය - Nanyang Technological University College
ඉලෙට්‍රොනික ඉන්ජිනේරු, Msc උපාධිය - National University of Singapore
ටිකයි දැමිමෙි ......
ඇත්ත නේද මම කිවෙි සිංගප්පුරැවෙි එහෙම වුනාට ලංකාවෙි එහෙම වෙන්නේ නැ කියලා

tfs