සිංගප්පුරැවෙි එහෙම වුනාට ලංකාවෙි එහෙම වෙ

pdrmatara

Member
Oct 29, 2008
883
434
0
සිහින ලෝකයේ
සිංගප්පුරැවෙි එහෙම වුනාට ලංකාවෙි එහෙම වෙ

සිගප්පූරු කැබිනට් ඇමතිවරුන්ගේ අධ්‍යාපනික සුදුසුකම්, ඔබට පුදුම හිතේවි...

1. Lee Hsien Loong - අගමැති
Lee_Hsien-Loong_-_World_Economic_Forum_Annual_Meeting_2012_cropped.jpg


ගණිතය පිළිබඳ ප්‍රථම පන්ති උපාධිදාරියෙකි-ක්‍රේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය.
පරිගණක විද්‍යාව උසස් ඩිප්ලෝමාව-අධි සාමාර්ථයක් සමඟින්
මහජන සම්බන්ධතා පිළිබඳ උපාධිය- හාවඩ් විශ්වවිද්‍යාලය

2. Teo Chee Hean - නියෝජ්‍ය අගමැති
800px-Teo_Chee_Hean.jpg


ඉලෙක්ට්‍රොනික ඉන්ජිනේරුවේදය හා කළමණාකරණ විද්‍යාව පිළිබන්ද ප්‍රථම පන්ති උපාධිය - විද්‍යා හා තාක්ශණ විශ්ව විද්‍යාලය, මැන්චෙස්ටර්, එන්ගලන්තය
පරිගණක විද්‍යාව Msc අධි සම්මානයක්ද සමඟින් - Imperianl college, London
මහජන සම්බන්ධතා පිළිබඳ උපාධිය- හාවඩ් විශ්වවිද්‍යාලය

3. Tharman Shanmugaratnam - නියෝජ්‍ය අගමැති
220px-Tharman_Shanmugaratnam_at_the_official_opening_of_Yuan_Ching_Secondary_School%27s_new_building%2C_Singapore_-_20100716_%28cropped%29.jpg


වාණිජවේදී උපාධිය - London School of Economics
Msc උපාධිය, වාණිජ - ක්‍රේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය
මහජන සම්බන්ධතා පිළිබඳ උපාධිය- හාවඩ් විශ්වවිද්‍යාලය

4. Khaw Boon Wan - ප්‍රවාහන අමාත්‍ය
220px-Minister_Khaw_Boon_Wan.JPG


ඉන්ජිනේරුවේදය හා වාණිජ උපාධිය - University of NewCastle, Australia
කාර්මික ඉන්ජිනේරුවේදය, Msc උපාධිය - National University of Singapore
ඉන්ජිනේරුවේදය, ආචාර්ය උපාධිය - University of NewCastle

5. Chan Chun Sing - අගමැති කාර්‍යාල කටයුතු පිළිබඳ ඇමතිවරයා

වාණිජය ප්‍රථම පන්ති උපාධිය- ක්‍රේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය

6. Yaacob Ibrahim - තොරතුරු හා සන්නිවේදනය පිළිබඳ ඇමතිවරයා මෙන්ම මුස්ළිම් කටයුතු පිළිබඳ ඇමතිවරයාද වේ්‍
19349202_0.JPG


සිවිල් ඉන්ජිනේරු, ගෞරව උපාධිය - University of Singapore
දර්ශනවේදය පිළිබඳ ආචාර්ය උපාධිය - Stanford University

7. Grace Fu - සන්ස්කෘතික, තරුණ හා ප්‍රජා කටයුතු පිළිබඳ ඇමතිවරිය වේ
GraceFu09012014e_2x.jpg


ගිණුම්කරණය, ගෞරව උපාධිය - National University of Singapore
ව්‍යාපාර පරිපාළනය, Msc උපාධිය - National University of Singapore

8. Ng Eng Hen - ආරක්ශක ඇමතිවරයා වේ
15513598_39.JPG


වයිධ්‍ය උපාධිය - Medical School, National University of Singapore

9. Chee Meng - අධ්‍යාපන ඇමතිවරයා වේ
ng-chee-meng-1-data.jpg


ඉලෙක්ට්‍රොනික ඉන්ජිනේරු, විද්‍යාවේදී උපාධිය - United States Air Force Academy
ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ කලා උපාධිය - Tufts University

10. Masagos Zulkifli - පරිසර හා ජලජ සම්පත් ඇමතිවරයා වේ
jamasagos904e_2x.jpg


ඉන්ජිනේරු ප්‍රථම පන්ති උපාධිය - Nanyang Technological University College
ඉලෙට්‍රොනික ඉන්ජිනේරු, Msc උපාධිය - National University of Singapore

ටිකයි දැමිමෙි ......
ඇත්ත නේද මම කිවෙි සිංගප්පුරැවෙි එහෙම වුනාට ලංකාවෙි එහෙම වෙන්නේ නැ කියලා:dull::dull::dull:
 

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    ලේකම් වරුන්ගේ අල්ල උඩ නටන්නෙ නැතුව තමන්ටම තීරණ ගන්න පුලුවන් විදිහෙ ඇමති මණ්ඩලයක්...:)
    තනියම වැඩක් කර ගන්න බැරුව හෙන්චයියෝ ලං කරගෙන ඉන්න ඉන්න ඕනෙ නෑනෙ ඔය වගේ උගත් අය ඉන්නකොට... ඒ අතින් ඒ මිනිස්සු මාර වාසනාවන්තයි අපිට වඩා...
    :(

    (You must spread some Reputation around before giving it to pdrmatara again.)
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    සින්ගප්පුරුවේ ඔහොම වෙන එක ගැන පුදුම හිතෙන්නේ නම් නෑ
    හැබැයි ලෝකේ වෙනරටක එක්කෙනෙක් ලන්කාවේ දේශපාලකයින්ගේ අධ්‍යාපන මට්ටම් දැනගත්තොත් නම් එයාට පුදුම හිතෙයි
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113
    එහෙම කියන්න එපා මචන්ලා. අධ්‍යාපන සුදුසුකම් තියෙන මිනිස්සු අපේ පාර්ලිමේන්තුවෙත් ඉන්නව..
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    ..
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .





    Nishantha-Muthuhettigama-415x260.jpg


    6 පාස්

     
    Oct 15, 2015
    372
    62
    0
    තොත්ත බබා;19269108 said:
    එහෙම කියන්න එපා මචන්ලා. අධ්‍යාපන සුදුසුකම් තියෙන මිනිස්සු අපේ පාර්ලිමේන්තුවෙත් ඉන්නව..

    Nishantha-Muthuhettigama-415x260.jpg


    6 පාස්


    :shocked::eek::lol::frown::growl::oo::dull::rofl::P:baffled::sorry::(
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    අපේ පාර්ලිමේන්තුව බැලුවත් චම්පික රණවක, රනිල් වගේ අද්යාපන සුදුසුකම් තියෙන ගොඩක් අය ඉන්නවා. නීති උපදී තියන අයත් ගොඩක් ඉන්නවා. මම වැඩි විස්තර දන්නේ නැහැ.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    It turns out that crude public perception is underwritten by some cold facts: according to new data crunched by the Ottawa-based Public Policy Forum, 32 per cent of Canadian MPs do not have a university degree. In the U.S., only four per cent of members of the House of Representatives do not have a university degree, and in the U.K. that figure is 28 per cent. The breakdown along party lines in Canada is even more striking. While only 15 per cent of Liberals are without a chunk of sheepskin on their office wall, 41 per cent of Conservatives and 37 per cent of NDP members do not have degrees.

    http://www.macleans.ca/education/uniandcollege/one-job-you-dont-need-a-degree-for/
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    ඔය ජප්පෝ ටික තමයි අද්යාපන සුදුසුකම් ගැන කතා කරන්නේ? උන්ට ඩිග්රි තියෙන නිසා පාර්ලිමේන්තු යවන්න ඕන කට්ටිය කියල අදහසක් තියෙනවා.:rofl::rofl::rofl: ජනතාව උන්ව ගෙදර තියල පබා, නළු නිලියන් පාර්ලිමේන්තුවට යවනවා. ඕකට ජප්පෝ නාහෙන් අඩනවා :rofl::rofl:
     

    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    සිංගප්පූරුවේ ඇමති වරුන්ගේ සුදුසුකම් දැකලා අපි පුදුම වුනා වගේ අපේ උන්ගේ තියෙන සුදුසු කම් දැකලා සිංගප්පූරුවේ අයටත් පුදුම හිතෙයි...
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සිංගප්පූරුවේ ඇමති වරුන්ගේ සුදුසුකම් දැකලා අපි පුදුම වුනා වගේ අපේ උන්ගේ තියෙන සුදුසු කම් දැකලා සිංගප්පූරුවේ අයටත් පුදුම හිතෙයි...
    :lol::lol::lol::yes::yes::yes:

    ඔව් කුඩු ආචාර්ය / කසිප්පු අදිකාරී / පාතාල නායක / මහජන දේපොළ කොල්ලකෑමේ ගිනස් වාර්තා හිමිකරු / ප්‍රසිද්ද ස්ත්‍රී දුෂක / තරුණසේවා සබාපති බටලන්ද .......
     

    arunat

    Well-known member
  • Nov 30, 2009
    764
    438
    63
    Sydney, Australia
    Eran Wickramaratne, MP (Sinhala:ඉරාන් වික්රමරත්න මහතා|Tamil:(இரான் விக்கிரமரத்ன) is a Sri Lankan banker and politician. A current member of Parliament of Sri Lanka and he is the current Deputy Minister of "State Enterprise Development".[1] He was the Deputy Minister of Investment Promotions and Highways under 100 days program. He was the former CEO of NDB Bank since 2001 to 2010 and former Chairman of the Information Communication Technology Agency (ICTA).[2]

    Education
    Educated at Royal College Colombo, where he served as Head Prefect and played at the Royal–Thomian.[3][4] He gained a BSc in Economics and Politics and a MSc in Economics from the University of London. He is also an Eisenhower Fellow.[5]

    https://en.wikipedia.org/wiki/Eran_Wickramaratne
     

    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    tfs
    rep ++
    ශ්‍රීලංකාවේ 8 පාස් වෙච්චි එවුන්නෙ ඉතින් ඉන්නෙ