සල්ලි පෙන්නන්න ona na kiyala thama ahapu hama thanakinma wage kuwe..uba kawada witharada yanna inne?
thama sudanamak na ban. idea ekak thiyenawa. uba kagenda ahuwe
G20
Rohaka
Summerset
Silver Line
oya tike tama baluwe...thawa than deka thunaka balanna ona
ඊගෙන ගන්න සිද්දි නම් නොදනිමි.
PR ස්කිල් මයිග්රේශන් වගේ කේස් ගැන නම් දන්නවා. ඉගෙනගන්න ස්ටුඩන්ට් ගහන සීන් මම දන්නේ නැ බන්..visiting nam prashnayak nane ban.
eka thanakin wath ona kiyala kuwe na..ona na ithin..ehenam singapore valata one nadda danne na ban
math giya gamanma ahuwa ekak thama okaPR ස්කිල් මයිග්රේශන් වගේ කේස් ගැන නම් දන්නවා. ඉගෙනගන්න ස්ටුඩන්ට් ගහන සීන් මම දන්නේ නැ බන්..
eka thanakin wath ona kiyala kuwe na..ona na ithin..math giya gamanma ahuwa ekak thama oka

ape set unnam internship walata yanawa but igenagannanam kohomada danne ne
සින්ගා ඔය වගේ ෆීල්ඩ්වලට කම්පටිශන් වැඩියි බන්. ගොඩක් චයිනීස් උන්ට ෆයිනැන්ශල් බැන්කින් සයිඩ් එකේ ජොබ්ස් සෙට් වෙනවා. අයිටී කේස් වලට ඉන්දියන් උන් ඉන්නවා ගමකට. ලේබර් ජොබ් මාකට් එකට, කන්ස්ට්රක්ශන් වගේ එවලටනම් ඔනා තරම් ජොබ් තියනවා. ඒවට PR ලෙසියි. ස්කිල් එකට PR ගන්නාමාරුයි දැන්. හරි ස්ට්රික්ට් සින්ගපුර් රූල්ස් දැන්.web designing vage field valata job demand eka kohomada ban
mona vage jobs valatada
සින්ගා ඔය වගේ ෆීල්ඩ්වලට කම්පටිශන් වැඩියි බන්. ගොඩක් චයිනීස් උන්ට ෆයිනැන්ශල් බැන්කින් සයිඩ් එකේ ජොබ්ස් සෙට් වෙනවා. අයිටී කේස් වලට ඉන්දියන් උන් ඉන්නවා ගමකට. ලේබර් ජොබ් මාකට් එකට, කන්ස්ට්රක්ශන් වගේ එවලටනම් ඔනා තරම් ජොබ් තියනවා. ඒවට PR ලෙසියි. ස්කිල් එකට PR ගන්නාමාරුයි දැන්. හරි ස්ට්රික්ට් සින්ගපුර් රූල්ස් දැන්.
ehenam course fee + 60000 LKR valin vage vade goda daganna puluwanda. living cost eka kohomada danne na ehe![]()

ගිය අවුරුද්දේ මට හම්බුනා ගොඩක් ශ්රි ලන්කන් උන්ව හුඅවේ එකේ සින්ගපුර් ලැබ් එකේ ජොබ් සෙට් වෙලා. මොනවද ජොබ් කියලනම් දන්නෙ නැ.godakma yanne university wala research lab walata
ehenam igena ganna giyath part time job ekak karannama venawane ban.aduma tharame living cost eka cover vennawathHotel side eka thama hoda...a ke nan thiyenawa 3-8lakhs wenakan courses.part time awlak na...it side eke nan ganan dan na ,habai unge part time karanna ehema amarui...
math programming thama karanne..hotel course ekak karala yanna thama baluwe..passe shift wenna..
living cost nan kuwa widyata 50-60thousand lkr (accomadation+food)wage tama