සිංගප්පූරුවට ඉගෙන ගන්න යනවානම්

geeko

Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    සිංගප්පූරුවට ඉගෙන ගන්න යනවානම්

    සිංගප්පූරුවට ඉගෙන ගන්න යනවානම් කොච්චරක් සල්ලි පෙන්නන්න ඕනෙද?
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    PR ස්කිල් මයිග්‍රේශන් වගේ කේස් ගැන නම් දන්නවා. ඉගෙනගන්න ස්ටුඩන්ට් ගහන සීන් මම දන්නේ නැ බන්..

    web designing vage field valata job demand eka kohomada ban
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    web designing vage field valata job demand eka kohomada ban
    සින්ගා ඔය වගේ ෆීල්ඩ්වලට කම්පටිශන් වැඩියි බන්. ගොඩක් චයිනීස් උන්ට ෆයිනැන්ශල් බැන්කින් සයිඩ් එකේ ජොබ්ස් සෙට් වෙනවා. අයිටී කේස් වලට ඉන්දියන් උන් ඉන්නවා ගමකට. ලේබර් ජොබ් මාකට් එකට, කන්ස්ට්‍රක්ශන් වගේ එවලටනම් ඔනා තරම් ජොබ් තියනවා. ඒවට PR ලෙසියි. ස්කිල් එකට PR ගන්නාමාරුයි දැන්. හරි ස්ට්‍රික්ට් සින්ගපුර් රූල්ස් දැන්.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    සින්ගා ඔය වගේ ෆීල්ඩ්වලට කම්පටිශන් වැඩියි බන්. ගොඩක් චයිනීස් උන්ට ෆයිනැන්ශල් බැන්කින් සයිඩ් එකේ ජොබ්ස් සෙට් වෙනවා. අයිටී කේස් වලට ඉන්දියන් උන් ඉන්නවා ගමකට. ලේබර් ජොබ් මාකට් එකට, කන්ස්ට්‍රක්ශන් වගේ එවලටනම් ඔනා තරම් ජොබ් තියනවා. ඒවට PR ලෙසියි. ස්කිල් එකට PR ගන්නාමාරුයි දැන්. හරි ස්ට්‍රික්ට් සින්ගපුර් රූල්ස් දැන්.

    මචන් මෙහෙ ඉදන් ජොබ් එකකට ඇප්ලයි කරලා සෙට් උනාට පස්සේ යන්න පුලුවන් සීන් එකකුත් තියෙනව නේද? අනික ඉගෙන ගන්න ගමන් පාර්ට් ටයිම් කරනවානම් අඩු rate එකකට ඒ ෆීල්ඩ් වල ජොබ් එකක් හොයා ගන්න අමාරු වෙයිද?
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    ehenam course fee + 60000 LKR valin vage vade goda daganna puluwanda. living cost eka kohomada danne na ehe :confused:

    Hotel side eka thama hoda...a ke nan thiyenawa 3-8lakhs wenakan courses.part time awlak na...it side eke nan ganan dan na ,habai unge part time karanna ehema amarui...
    math programming thama karanne..hotel course ekak karala yanna thama baluwe..passe shift wenna..:D

    living cost nan kuwa widyata 50-60thousand lkr (accomadation+food)wage tama
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    godakma yanne university wala research lab walata
    ගිය අවුරුද්දේ මට හම්බුනා ගොඩක් ශ්‍රි ලන්කන් උන්ව හුඅවේ එකේ සින්ගපුර් ලැබ් එකේ ජොබ් සෙට් වෙලා. මොනවද ජොබ් කියලනම් දන්නෙ නැ.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    Hotel side eka thama hoda...a ke nan thiyenawa 3-8lakhs wenakan courses.part time awlak na...it side eke nan ganan dan na ,habai unge part time karanna ehema amarui...
    math programming thama karanne..hotel course ekak karala yanna thama baluwe..passe shift wenna..:D

    living cost nan kuwa widyata 50-60thousand lkr (accomadation+food)wage tama
    ehenam igena ganna giyath part time job ekak karannama venawane ban.aduma tharame living cost eka cover vennawath