සිංගප්පූරු මෙහෙයුම ආණ්ඩුවට මාට්ටු

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
සිංගප්පූරු මෙහෙයුම ආණ්ඩුවට මාට්ටු

සිරිසේන පිලේ සිංගප්පූරු මෙහෙයුම ආණ්ඩුවට මාට්ටු
මේ ආකාරයට මෛත්‍රී පිල සිය මැතිවරණ සටන දියත් කර තිබියදී ආණ්ඩුවද පසුගිය සති කිහිපයේදී නිකන් සිටියේ නැත. ඒ අනුව ආණ්ඩුව පසුගිය සති කිහිපය පුරාම තොරතුරු සොයමින් සිටියේ මෛත්‍රීපාල ආණ්ඩුවෙන් එළියට ගැනීමේ මෙහෙයුම සිදුවූයේ කෙසේද, කොතැනකදීද, ඊට සම්බන්ධව සිටියේ කවුරුන්ද යන්න පිළිබඳවය. ඒ අනුව පසුගිය සතිය වන විට ආණ්ඩුවට මෙම මෙහෙයුමේ අල ගිය තැන් මුල ගිය තැන් සියල්ලම පාහේ සොයා ගැනීමට හැකිව තිබිණි.
ආණ්ඩුව සොයාගත් මෙම තොරතුරුවලට අනුව මෙම මෙහෙයුම සිදුව ඇත්තේ සිංගප්පූරුවේදීය. ඒ අනුව මෛත්‍රීපාල ඉකුත් නොවැම්බර් 28 වැනිදා සිය ඇමැතිකම අතහැර විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් වීමට ආණ්ඩුවෙන් එළියට බැස්සද මෙම මෙහෙයුමේ තීරණාත්මක අවසන් සාකච්ඡා ආරම්භ වී ඇත්තේ නොවැම්බර් 01 වැනිදා සිටය. ඒ අනුව හිටපු ජනාධිපතිනිය නොවැම්බර් පළමු වැනි දින සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබුණේ ඡ්ම් 654 දරන එමිරේට්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයෙන්ය. දෙවැනි දින පාඨලී චම්පික රණවක ඡ්ම් 348 දරන එමිරේට්ස් ගුවන් යානයෙන් සිංගප්පූරුව බලා ගොස් ඇති අතර, එදිනම රනිල්ද කැතේ පැසිපික් ගුවන් සමාගමට අයත් ගුවන් යානයකින් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ. මෛත්‍රීපාලත්, මංගලත්, සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබුණේ නොවැම්බර් 03 වැනි දිනය. ඒ අනුව මෛත්‍රීපාල ඛ්ඔ 610 දරන කැතේ පැසිපික් ගුවන් යානයෙන්ද, මංගල ඡ්ම් 348 දරන එමිරේට්ස් ගුවන් යානයෙන්ද සිංගප්පූරුවට ගොස් තිබිණි.

මෛත්‍රී ආණ්ඩුවෙන් කැඩීමේ පළමු අදියර මෙසේ නිමා වෙද්දී එහි දෙවැනි අදියර යළිත් ආරම්භ වන්නේ නොවැම්බර් මස 3 වැනි සතියේදීය. ඒ අනුව පළමුව රනිල් සිංගප්පූරුවට යන අතර, රාජිත සිංගප්පූරුවේදී රනිල්ට එක්ව තිබුණේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් උඹ් 582 යානයෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගොස්ය. එම සාකච්ඡාවන්ට සහභාගි වීම සඳහා දිගම්බරම් සිංගප්පූරුවට ගියේ නොවැම්බර් 26 වැනිදාය. ඒ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් උඹ් 882 යානයෙන්ය. පසුව හිරුණිකාද සිංගප්පූරුවට පැමිණ මෙම රහස් සාකච්ඡාවන්ට සහභාගි වූවාය.
ඒ අනුව දැන් ආණ්ඩුව සොයමින් සිටින්නේ මෙම සාකච්ඡාවන්ට සහභාගි වූ අනෙකුත් පාර්ශ්වයන් කවුද, තානාපති නියෝජිතයන් ඊට මැදිහත් වූවාද, මුදල් ගනුදෙනු සිදු වූවද යන්නයි
.
 
Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    ඇයි යකෝ මේවා එලියට දාද්දි ලස්සන ලස්සන එව්වා එලියට එනවා...:lol:

    මොනවද? ආණ්ඩුවට ඕවා හොයා හොයා යන්න නෙමේ තියෙන්නේ ගිලිහෙන පාවෙන චන්ද ටික ගන්න ක්‍රමයක්.....ගොන් වැඩ වලින් ඒවා හැමදාම දහස් ගණන් නැති වෙනවා.....
     
    AAAkkk

    Member
    Nov 13, 2014
    82
    3
    0
    කවුරැ කොහ‍ොම කිවිවත්; මොනවා කලත් නැතත්; මොකා ආවත් ;මෙි රටෙ පාලනය ගෙනියන්න ජනාධිපති කෙනකූට වාර ගනන 3 ක් දීම අති භයානකයි; සමිපුර්නයෙන් වැරදි ; වාර 2 ත් ඇතිනේද?

    මහින්ද එයාට ඔින විදියට නීතිය වෙනස් කලා නමි තව මොනවද ඉස්සරහට වෙන්න බැරි..ඔය ආන්ඩුව දිගටම යයි;මෙි පවුල්,පරමිපරා,ආන්ඩුව වෙනස් කරන්න ඔිනැ...දැන් මන්ත්‍රි ගානත් වැඩි වෙලානෙ.

    උන්ටම සැප දෙන්නෙ අපේ සල්ලි ටික යයි නේද???ආන්ඩුවෙ සේවකයොනට??? පොඩි අපි ට???ඡනද වලට වියදමි කොචිචර ගියාදමෙි නාස්තිය වලක්වන්න පුළුවන්ද?/

    අප‍ේ රටයි;සල්ලි;සැප හොදට උන්ටම විතරක් යයි...! රට අපි එකම තැන ඉදන් උහුලන්න වෙයි රට යයි ;එක්කො මැරෙන්න වෙයි..උන්ට බලයයි සල්ලි..! අපිට ඡන්ද බලය..! එක මෙි සැරෙ බුද්ධිමත්ව පාවිචිචි කරපල්ලා..වෙන කාට හරි කමක් නැහැ දෙන්න..

    දැන් ඇති මහින්ද පිං පවි කලා.........! මං අපේ ගෙදර අය ඔය කාටවත් පක්ෂ නැහැ...! බලයට ආවම ඔකකොම එකයිනේ,my3 වුනත් ෂුවර්ද,මුලදි හොද වෙයි. ඒත් පස්සේ?? ...චික් ඡන්දෙ දාන්නත් හිතෙන්නෙ නැහැ බන්..

    ඒත් දානවා..

    ;මොකද ඡන්දයක් නැති මිනිසා අතක් නැති මිනිසෙක් බදුය; කියලා කියනවන‍ෙ.

    මට දුක; මහින්ද 3 වරට එන්න තරමි මෙචිචර පහත් කපටි; බලයට; මුදලට ;සැපට තන්හාවට ගිය එක ගැනයි...!!!
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මොනවද? ආණ්ඩුවට ඕවා හොයා හොයා යන්න නෙමේ තියෙන්නේ ගිලිහෙන පාවෙන චන්ද ටික ගන්න ක්‍රමයක්.....ගොන් වැඩ වලින් ඒවා හැමදාම දහස් ගණන් නැති වෙනවා.....
    ආණ්ඩුව ජන්දෙන් දිනනවා බන්.. 59% ක් තියෙනවා.. මෛත්‍රීට 35%... ඔන්න සමීක්ෂණ ප්‍රතිපල.. මම ඕක දැම්මේ නිකන් බන්... ආණ්ඩුවත් හැමදාම මුන්ගේ හැංගි මුත්තං වලින් ලස්සනට ආතල් ගන්නවා.. ඕකයි තත්වේ...
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    ආණ්ඩුව ජන්දෙන් දිනනවා බන්.. 59% ක් තියෙනවා.. මෛත්‍රීට 35%... ඔන්න සමීක්ෂණ ප්‍රතිපල.. මම ඕක දැම්මේ නිකන් බන්... ආණ්ඩුවත් හැමදාම මුන්ගේ හැංගි මුත්තං වලින් ලස්සනට ආතල් ගන්නවා.. ඕකයි තත්වේ...

    අපරාදේ චන්දෙ තියන්නේ උබේ සමීක්ෂණය මත මරා නැවතී ජනාධිපති කලානම් ඉවරයි....උබලා තන උලාකමින් සිටියදී කරපු සමීක්ෂණයක් වෙන්න ඇති
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේ යන විදිහට මහින්ද ප්‍රමුක ආණ්ඩුව නැවත කොටින්ට රටෙන් භාගයක් සින්නක්කර ලියා දී හෝ බලය රැකගැනීමට උත්සහ කරන බවනම් පැහැදිලියි ..

    රටට තමුන් සේවයක් කරා කියන අවංක හැංගීම තියනවනම් අයි මේ තරම් කටවුට් , පෝස්ටර් ගහගෙන රටේ මුදල් නාස්ති කරගෙන මැතිවරණය දිනන්න උත්සහ කරන්නේ ලොක්ක???

    තමුන්ට තමුන් විශ්වාස නම් තමුන් ජනතාවට අවන්කවම සේවයක් කරා කියල විශ්වාසනම් ජනතාව ඒ යුතුකම පාලකයා වෙනුවෙන් නොකර ඉඳියිද???
    එය එසේනම් අයි මේ තරම් පෝස්ටර් කටවුට් රුපවාහිනී දැන්වීම්...???

    පෝස්ටර් , කටවුට්, වලින් චන්ද වැඩි වෙනවා කියල හිතන්න තරම් මන්දබුද්ධික දේශපාලනයක්ද අපේ රටේ තියෙන්නේ???

    මහින්ද රාජපක්ෂගේ ව්‍යයාමයනම් නාමල් රාජපක්ෂ තව වසර හයකින් වැඩිමහලු වනතුරු රජකම් රැකගෙන තමන්ගේ දෙටු පුත් කුමරා රජකරවීමටයි... එය ජාත්‍යාලය කියා හඳුන්වන අපේ ගොන් ජනතාවට මාගේ බලවත් කනගාටුව..

    චන්ද්‍රිකා නැවත පොදු අපේක්ෂකයාට සහය පලකිරීමත් ජාත්‍යාලය කියා හිතන උදවියටත් මාගේ බලවත් කනගාටුව...

    විධායක ජනාධිපතිකම නිසා යුද්දය අවසන් උනා කියල හිතන උදවිය ඊට කලින් සිතිය යුතුයි විධායක ජනාධිපති කම නොමැතිව පාර්මේන්තුවට බලතල තිබුනානම් මීට කලින් සිංහල 2/3 බලය තිබුණු පාර්ලිමේන්තු වලින් යුද්දය අවසන් කල හැකිව තිබුනා කියන එක. යුද්දය මෙතෙක් දුර ඇදගෙන ආවේ එතෙක් මෙතෙක් හිටපු විදායක ජනාධිපති වරුන්ම තමයි.. එයාලගේ නොයෝග ආරක්ෂක ඇමතිවරුන් ලේකම් වුන් හරහා ක්‍රියාත්මක උණු නිස්ස තමයි හමුදා මෙහෙයුම් අතරමග නතර උනේ.. අඩාල උනේ..එත් පාලිමෙන්තුවකින් තීරණ බලය සපයුනානම් යුද්දය අපේ වීරෝදාර හමුදාවන් මීට හුඟක් කාලෙකට කලින් ඉවර කරලා.. විජාතික බලවේග කොටියා ආරක්ෂා කරන්න ක්‍රියාත්මක උනේ ජනාධිපති හරහා. එත් පාර්ලිමේන්තුවේ බහුතරය අතින් මේ තීරණ ක්‍රියාත්මක උනානම් විජාතික බලවේග වලට ඒ තරම් ලේසියෙන් කොටිය ආරක්ෂා කරන්න වෙන්නේ නැහැ. එක පුද්ගලයෙක් මිලදී ගන්න එක පහසුයි පුද්ගලයින් සීයක් දෙසීයක් මිලට ගන්නවට වඩා.

    මහින්ද රාජපක්ෂ තවදුරටත් බලයේ රන්දී සිටින්නේ ජනතාව උදෙසාද??? නැතිනම් සිය පවුල ප්‍රමුක කොමිස් කාක්කන්ගේ හිතසුව පිණිසද කියන එක නුවන ඇත්තෝ විමසා බලත්වා...

    මහින්ද කටවුට් , පෝස්ටර් වලට වියදම් කරන මුදල් කන්දරාව රටේ දුප්පත් මිනිස්සුන් වෙනුවෙන් සහන ව්‍යාපෘතියක් සඳහා වියදම් කරානම් .. මිනිස්සුන්ට මීට වඩා සහන සලසුනානම් චන්ද දිනන්න එක මීට වඩා හරිම සිම්පල්.. බලේ උලුවට එනකොට මොලේ යට යනවා සහෝදරයා.. යුද්දේ දිනද්දී හිටපු රටට ආදරේ කරපු අපේ ජනාධිපති තුමා වත්මන් මහින්ද රාජපක්ෂ ඇතුලේ නැහැ.. එදා තිබ්බ ඉවසීම,, සංයමය ,, සද්භාවය අද එතුමා ඇතුලේ නැහැ... අද එතුමා වටේ ඉන්න අට පාස් නැති නුගත් මැති ඇමතිවරුන්ගේ ආභාෂය විතරයි අද එතුමා ඇතුලේ තියෙන්නේ...

    අහල තියනවද සත්තිගුම්භ ජාතක කතා වස්තුව... පුලුවනිනම් හොයාගෙන කියවන්න... ජනාධිපතිතුමා දැන් හොරමුල සමග හදුනා වූ ගිරවා වගේ.. එතුමා පිරිහිලා ඉවරයි... දැන් ආපසු හැරීමක් නැහැ..ඒ නිසා ජනතාවට තවදුරටත් එතුමාගෙන් හොඳක් වෙන්නේ නැහැ.

    හරිම කනගාටුයි අපේ රට යුද්දෙන් ගලවාගනිපු ඒ උදාර නායකයාට සිද්දවෙච්ච දේ... එතුමා මීට අවුරුදු දහයකට කලින් කරපු කියපු දේවල් සහ දැන් කරන කියන දේවල් හොඳින් විමසා බැලුවොත් කොයිතරම් පිරිහීමකට ලක්වෙලාද බලකාමයෙන් වැඩිලද කියල තේරුම් ගන්න පුළුවන් වෙයි...

    නුවනැත්තෝ විමසා බලත්වා...

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,754
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    අපරාදේ චන්දෙ තියන්නේ උබේ සමීක්ෂණය මත මරා නැවතී ජනාධිපති කලානම් ඉවරයි....උබලා තන උලාකමින් සිටියදී කරපු සමීක්ෂණයක් වෙන්න ඇති

    Ado weradi n ban :lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    සිංගපුරු විතරක් නෙවි දිල්ලි,ටෙලිඅවිව්,ඉස්ටාන්බුල්,ලන්ඩන්,සුරිච්,බර්ලින්,පැරිස්,බාසිලෝනා,නිව්යෝර්ක්,වොෂින්ටන් මේ හැම තැනම මෙහෙයුම් මුලස්ඨාන. cia,mozad,kgb මෙහෙයුමක් කරල මහින්ද ඇතුළු සියල්ල පරද්දල මේක ඉවරයක් කරනවා. සොන්නවන්ෂයව වද දීල මරනවා. එයාර්පෝට් එකේ ඔක්කොම දිපර්චර් කැන්සල්. රට වටේම ඉන්දියන් & US Navy ගාර්ඩ් එක දානව බෝට්ටු වලින් පනින උන්ට බඩු.
     
    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    සිරිසේන පිලේ සිංගප්පූරු මෙහෙයුම ආණ්ඩුවට මාට්ටු
    මේ ආකාරයට මෛත්‍රී පිල සිය මැතිවරණ සටන දියත් කර තිබියදී ආණ්ඩුවද පසුගිය සති කිහිපයේදී නිකන් සිටියේ නැත. ඒ අනුව ආණ්ඩුව පසුගිය සති කිහිපය පුරාම තොරතුරු සොයමින් සිටියේ මෛත්‍රීපාල ආණ්ඩුවෙන් එළියට ගැනීමේ මෙහෙයුම සිදුවූයේ කෙසේද, කොතැනකදීද, ඊට සම්බන්ධව සිටියේ කවුරුන්ද යන්න පිළිබඳවය. ඒ අනුව පසුගිය සතිය වන විට ආණ්ඩුවට මෙම මෙහෙයුමේ අල ගිය තැන් මුල ගිය තැන් සියල්ලම පාහේ සොයා ගැනීමට හැකිව තිබිණි.
    ආණ්ඩුව සොයාගත් මෙම තොරතුරුවලට අනුව මෙම මෙහෙයුම සිදුව ඇත්තේ සිංගප්පූරුවේදීය.අනුව මෛත්‍රීපාල ඉකුත් නොවැම්බර් 28 වැනිදා සිය ඇමැතිකම අතහැර විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් වීමට ආණ්ඩුවෙන් එළියට බැස්සද මෙම මෙහෙයුමේ තීරණාත්මක අවසන් සාකච්ඡා ආරම්භ වී ඇත්තේ නොවැම්බර් 01 වැනිදා සිටය. ඒ අනුව හිටපු ජනාධිපතිනිය නොවැම්බර් පළමු වැනි දින සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබුණේ ඡ්ම් 654 දරන එමිරේට්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයෙන්ය. දෙවැනි දින පාඨලී චම්පික රණවක ඡ්ම් 348 දරන එමිරේට්ස් ගුවන් යානයෙන් සිංගප්පූරුව බලා ගොස් ඇති අතර, එදිනම රනිල්ද කැතේ පැසිපික් ගුවන් සමාගමට අයත් ගුවන් යානයකින් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ. මෛත්‍රීපාලත්, මංගලත්, සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබුණේ නොවැම්බර් 03 වැනි දිනය. ඒ අනුව මෛත්‍රීපාල ඛ්ඔ 610 දරන කැතේ පැසිපික් ගුවන් යානයෙන්ද, මංගල ඡ්ම් 348 දරන එමිරේට්ස් ගුවන් යානයෙන්ද සිංගප්පූරුවට ගොස් තිබිණි.

    මෛත්‍රී ආණ්ඩුවෙන් කැඩීමේ පළමු අදියර මෙසේ නිමා වෙද්දී එහි දෙවැනි අදියර යළිත් ආරම්භ වන්නේ නොවැම්බර් මස 3 වැනි සතියේදීය. ඒ අනුව පළමුව රනිල් සිංගප්පූරුවට යන අතර, රාජිත සිංගප්පූරුවේදී රනිල්ට එක්ව තිබුණේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් උඹ් 582 යානයෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගොස්ය. එම සාකච්ඡාවන්ට සහභාගි වීම සඳහා දිගම්බරම් සිංගප්පූරුවට ගියේ නොවැම්බර් 26 වැනිදාය. ඒ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් උඹ් 882 යානයෙන්ය. පසුව හිරුණිකාද සිංගප්පූරුවට පැමිණ මෙම රහස් සාකච්ඡාවන්ට සහභාගි වූවාය.
    ඒ අනුව දැන් ආණ්ඩුව සොයමින් සිටින්නේ මෙම සාකච්ඡාවන්ට සහභාගි වූ අනෙකුත් පාර්ශ්වයන් කවුද, තානාපති නියෝජිතයන් ඊට මැදිහත් වූවාද, මුදල් ගනුදෙනු සිදු වූවද යන්නයි
    .
    ජනතාව මෝඩයාට අන්දන්න එපා."ඒ අනුව මෛත්‍රීපාල ඉකුත් නොවැම්බර් 28 වැනිදා සිය ඇමැතිකම අතහැර විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් වීමට ආණ්ඩුවෙන් එළියට බැස්සද"
    ඔබට මෙයවත් නිවැරදිව දන්නේ නැත,එලියට බැස්සේ නොවෙම්බර් 21සවස මද්‍ය සකට්චාවකින් අනතුරුව.මේකවත් නිවැරදිව නොදන්නා ඔබගේ සිංගප්පූරු මෙහෙයුම ඉතින් මේවගේ තමයි.
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    මේ යන විදිහට මහින්ද ප්‍රමුක ආණ්ඩුව නැවත කොටින්ට රටෙන්......................මේ තීරණ ක්‍රියාත්මක උනානම් විජාතික බලවේග වලට ඒ තරම් ලේසියෙන් කොටිය ආරක්ෂා කරන්න වෙන්නේ නැහැ. එක පුද්ගලයෙක් මිලදී ගන්න ...............ද බලකාමයෙන් වැඩිලද කියල තේරුම් ගන්න පුළුවන් වෙයි...

    නුවනැත්තෝ විමසා බලත්වා...

    gr8 cmmt :)
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    ආණ්ඩුව ජන්දෙන් දිනනවා බන්.. 59% ක් තියෙනවා.. මෛත්‍රීට 35%... ඔන්න සමීක්ෂණ ප්‍රතිපල.. මම ඕක දැම්මේ නිකන් බන්... ආණ්ඩුවත් හැමදාම මුන්ගේ හැංගි මුත්තං වලින් ලස්සනට ආතල් ගන්නවා.. ඕකයි තත්වේ...

    උයාද සමීක්ෂනේ කොලේ....:shocked:
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    අපරාදේ චන්දෙ තියන්නේ උබේ සමීක්ෂණය මත මරා නැවතී ජනාධිපති කලානම් ඉවරයි....උබලා තන උලාකමින් සිටියදී කරපු සමීක්ෂණයක් වෙන්න ඇති

    :rofl::rofl:
     
    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    ane ban danna magulak kiyawahan :P

    uba hithanne mun hama ekama rata yanakan anduwa nikan innawa kiyalada?

    mama danna tharamin me okkoma une skype calls walin misak eka eka than wala meet wela neme cz i personally knows rajitha's son he was the mastermind behind this if am not mistaken he went to singapore just to bring few satellite phones for this
     
    Similar threads