සිංගප්පූරු හෙල්ප්
මචන් මම සිංග යන්න ඉන්නේ මාර්තු මාසේ. වයිෆ එක්ක යන්නේ . පොඩි දෙයක් දැනගන්න ඕනේ මචන් ගිය සෙට් එක ඉන්නවනම් හෙලප් එකක් දෙන්න මගේ බජට් එක ලක්ෂ දෙකයි... 3 නයිට්ස්....
එතන එයාර් පොර්ට් එකේදී අපේ අතේ ඩොලර් 1000ක් තියෙන්න ඕනෙද ඕන් ඇරයිවල් වීසා එක ගහන්න... (වියදම් කරා හෝ නැතා ) දෙන්නෙක් යන නිසා එක දෙගුණයක් තියෙන්න ඕනෙද? දන්නේ නැහැ මචන් එකයි අහන්නේ පොඩි හෙල්ප් එකක් දෙන්න
මගේ වියදම් සැලැස්ම නම් මෙහෙමයි
:-එයාර් ටිකට්ස් වලට (එමිරේට්ස් බැලුවේ Findmyfare ) 70,000ක් විතර..
:-ඉන්න හොටෙල් එකට 30,000k විතර.දැනට තැන් තුනක් බලල තියෙන්නේ Booking.com
1. The Fragrance Hotel (Joo Chiat)
2. Asphodel Inn
3. Hotel 81 Elegance
මේ තුනෙන් එකක් තමා බොහෝ දුරට බුක් කරනේ.. ගෙලෑන් වල හොටෙල් ගන්න එපා කියල මේකෙම ත්රෙඩ්ස් කීපයකම තිබ්බ...
:- Attraction
Universal Studio USD 51.8*2= 103.60 ( USD 103.60* 157 = Rs: 16265.20 (Avg )
Sensthosa Fun Park USD 35*2= 70 (USD 70*157= 10,990.00 ) Avg
ඉතුරු සල්ලි කන්න සහ පොඩි පොඩි ෂොපින්...
මට කවුරුහරි කියනවද මම මුලින් අහල තිබ්බ එක ගැන මට එක තමා ඩවුට් එකකට තියෙන්නේ.. හෙල්ප්ස් ප්ලීස්.....