සිංගර් එකේ බලු වැඩ

War Fighter

Well-known member
  • Mar 22, 2017
    9,067
    1
    28,542
    113
    සින්ගර් එකෙන් ගන්නේ නැත බඩු

    වෙන හොද තැන් කියන්න බොක්කලාස්

    Damro එකෙන් ගනින් බං. Siedles එකත් හොදයි ලු.
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,283
    1
    2,533
    113
    Meke wistrat ekka singer eken ganna adahasa wens kara bn ,lg or inovex ekk gannawa
     
    contra_RPF

    Member
    Sep 1, 2017
    112
    14
    0
    Matath oya dema una wall fan ekak gatthe masa 2 keduna warranty walin hadann masa 2 giya , gihin banala gedetta dennagatha , apahu keduna masen mama outside repair kale , singer badu gaththoth amaruwe ban harima cheep
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,153
    17,052
    113

    මේකයි සීන් එක...

    Symphony-Diet-12i-12-Litre-Air-Cooler-with-Remote-White-0.jpg

    සිංගර්(කිරිඳිවැල) එකෙන් ගත්ත Symphony-Diet-12i Air Cooler එකක්.අරගෙන අවුරුද්දක් යන්න කලින් ෆෑන් එක වැඩ කරන් නැතුව ගියා.Board එකට කරන්ට් එක එනව.Swing වෙන එක වැඩ.ඔක්කොම වැඩ.ෆෑන් එක හිරවෙලා.ඕක නිකන් ශොප් එකකට දුන්නනම් දවසින් හදා ගන්න දෙයක්.වොරන්ටි එකත් තියෙන එකේ අරන් ගියා ශොප් එකට.බඩු භාර අරගෙන service note එකකුත් දීල කිව්ව සති දෙකකින් වගේ හැදුවම කෝල් එකක් දෙන්නම් කියල.වැඩේ කියන්නෙ මේකට මොකද වෙලා තියෙන්නෙ කියලවත් උන් චෙක් කරල බලන් නැතුව ඇතුලෙන් තියන්න කියල Service noteඑකක් දාල දෙනව.කොහොම හරි සති 02 විතර ගියා.මුන්ගෙන් කෝල් එකක් නෑ.සති 03 විතර පස්සෙ මම කෝල් කලා.එතකොට කිව්ව තාම ඇවිත් නෑලු.උන් හදන්න කොහෙද පස්යාලෙ Service Center එකට යවලලු.ආවම කෝල් කරන්නම් කිව්ව.
    ඊට පස්සෙ මාසයක් වගේ ගියා මුන්ගෙන් කෝල් එකක් නෑ.මම කෝල් කලාම ඇවිත් නෑ කිව්ව.
    මාස එක හමාරක් විතර ගියා.ඒත් මුන්ගෙන් කෝල් එකක් නෑ.මම කෝල් කලාම තාම ඇවිත් නෑ කියල Service Center එකේ Number එකක් දුන්න.ඒකට ගත්තම ආ පොඩ්ඩක් ඉන්න බලල කෝල් එකක් ගන්නම් කිව්ව කිව්වමයි තාම බලනවද කොහෙද..
    වැඩේ හරියන් නැති බව දන්න නිසා Customer care කතා කරල දැම්ම Complaint එකක්.එහෙන් විස්තර අහගෙන අපි මේක බලන්නම් කියල මාසයක් විතර ගියා..
    කොහොම හරි මාස 03 කට පස්සෙ කිරිඳිවැල සිංගර් Showroom එකෙන් කතා කලා Air Cooler එක හදල ඇවිත් තියෙන්නෙ අරන් යන්න එන්න කියල.ගන්න ගියාට පස්සෙ තියෙන්නෙ සීරිලා කුණු ගෑවිලා චොර වෙච්ච Air cooler එකක්.මම දුන්න එක අලුත්ම සීරුණේවත් නැති එකක්.මේකෙ Bill එකේවත් Product එකේවත් Serial number එකක් නෑ හරියටම අදුර ගන්න.ඔක්කොම Function වැඩ නිසා අරගෙන ආව.ඒත් 100% Sure මේ දීල තියෙන්නෙ මන් දුන්න එක නෙවෙයි..

    මේවගෙ හොඳ නම තියෙන Company එකක තමන්ගෙ Customers ලගෙ warranty Claim කරන්න එන Item එකක්වත් පරිස්සම් කරන් නෑ කියන්නෙ මුන්ට ඕනෙ Sale එක විතරයි.

    සිංගර් එකෙන් මොනා හරි ගන්නවනම් දෙපාරක් හිතල ගනිල්ල.

    :confused:
     
    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    දම්රෝද අබාන්ස් ද තව තියේද ?
    අපිත් Fridge එකනම් අබාන්ස් එකෙන් ගත්තෙ දැන් අවු 10 වඩා පරණයි.LG එකක්..තාම අවුලක් නෑ.
    අබාන්ස් එකෙන් Computer එකක් අරගෙනනම් හෙන කට්ටක් කෑව අපේ office එකේ පොරක්.

    Damro උන්ගෙ Fridge එකයි Gas Cooker එකයි නම් Fail.ඒත් උන්ගෙ Service එකනම් මරු.
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,283
    1
    2,533
    113
    අපිත් Fridge එකනම් අබාන්ස් එකෙන් ගත්තෙ දැන් අවු 10 වඩා පරණයි.LG එකක්..තාම අවුලක් නෑ.
    අබාන්ස් එකෙන් Computer එකක් අරගෙනනම් හෙන කට්ටක් කෑව අපේ office එකේ පොරක්.

    Damro උන්ගෙ Fridge එකයි Gas Cooker එකයි නම් Fail.ඒත් උන්ගෙ Service එකනම් මරු.

    Machn inovex fridge eka awlda,inverter eka
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,054
    113
    Hamilton, NZ
    singer anthimai dan. math 98k dala ac ekak aran thama masa thunak na. ac eka on krala tikakin cool wena eka nawathinwa. complain krama three wheel ekakin dennak awilla ac eka sudda krala ynwa boruwata. mata therenwa sensor awl gihn kyala eka unta threum ganna mole na. dan unit eka maru krala dennam kyala masayk weenwa thama saddayk na. thawa sathiyak balala maru krala dunne natham unit eka aran ghin ganwa pole showroom eka athulema very disappointed about singer.
     
    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    Mn kalin thred ekakath kiyala thiynwa, Hu#*§%¥ service ekak, experince eken kiynne, Jeewitheeta ganna epa, Damro ganilla....QOS eka nm '0'... Customer care gena kisima sure ekak thiyanna epa...customer ge pbm eka issellma ahn inna un ta purudu karanna one...Mn hithuwa aru company eka gaththma wath hedei kiyla, thma nm ne, denata inna un okkoma gedra yawala thma oka dawasaka hedenne, 5 wasarata withrak giya geenu tikak aran kohomada bn oya wage company ekak run karanne

    ekanam aththa..kirindiwela showroom eke inna manager ge podi eka thama computer eke bill ehema kadanne.showroom gana unge head ofc walin balan nadda manda.
    sirawatama wada karana un hithan inne un eke owners la kiyala.

    singer eken DVD ekak gaththa a kale.ekath awuruddakwath wada kale na.
    air cooler damro eke ehema thibbe na a kale.nathnam nam mungennam ganne na.
     
    unstoppable

    Member
    Dec 18, 2017
    43
    11
    0
    උඹ වැඩේ නාගෙන....

    මටත් ඔහොම උනා නුගේගොඩ show room එකේ. තුන් හතර සැරයක් ගියා හදල නෑ. දැම්මා, සද්දයක්, තියෙන එකක් අරන් යන්න කිව්වා. මම නම් සිංගර් පස් පාගන්නෙ නෑ ඊට පස්සෙ.

    අරන් පලයන් ඕක ඔක්කොම රිසිට් එක්ක show room එකට. දාපන් හෙන සද්දයක්. මේක මගෙ එක නෙමෙයි. මාරු කලේ නැත්නම් මම මෙතනින් හෙල්ලෙන්නෙ නෑ. ඔක්කොම customers ලා හරවලා යවනවා කියලා.

    මැනේජර් කාරයට බැනපන්. උන් එක එක හේතු කියයි. කියපන් උඹලගෙ ප්‍රශ්ණ මට වැඩක් නෑ. මට මගෙ air cooler එක ඕනෙ. නැත්නම් ආපහු සල්ලි ඕනෙ. ඒක අරගෙන මිසක් යන්නෙ නෑ කියලා. සැලෙන්න එපා..... උන්ගෙ කතා වලට.

    අනිත් එක, පාරිභෝගික අධිකාරියට පැමිණිලි කරනවා කියපන්.
     
    ro.max

    Junior member
  • Nov 21, 2017
    81
    17
    8
    Maldives
    මචං මටත් ඒ වගේම සීන් එකක් සෙට් උනා කෑගල්ල සිංගර් එකෙන්.
    මම සෙටප් එකක් ගත්තා 2006 වගේ
    ඒක Panasonic DVD 5ක් දාන්න පුලුවන් එකක්. ඒ දවස් වල ඒක 70,000.00 විතර උනා. හරියටම අවුරුද්දක් පාවිච්චි කලාට පස්සේ
    DVD Tray Eject එකේ අවුලක් ආවා. පස්සෙ මම සිංගර් එකට අරන් ගියා. මුන් එක මාස 3ක් විතර තියන් ඉදලා කියනවා එක හදන්න බෑ. දැන් ඒවට බඩු එන්නෙ නෑ. අලුත් එකක් ගන්න 7,000.00 ගාන අඩු කරන්නම්ලු. හරියටම මම ඒක පාවිච්චි කලේ අවුරුදු එක හමාරක් විතර. පස්සේ මම ඒක අරන් ඇවිත් ගෙදර නිකන් තියලා තියනවා.
    දන්න එකෙකුට කියන්න එපා කෑගල්ලේ සිංගර් එකෙන් දෙයක් ගන්න කියලා ගන්න සල්ලි අපරාදේ.
     
    • Like
    Reactions: rm1980

    :lol:අලුත් එකක් ගන්න තොපි කියනකන් හිටියේ කියලා කියන්න තිබ්බනේ..
     
    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    Machn inovex fridge eka awlda,inverter eka

    Damro එකේ මගෙ යාලුවෙක් වැඩ කරනව..ඌ තමා කිව්වෙ Repair එනව වැඩී කියල..පාවිච්චි කරන කෙනෙක්ගෙන් අහල බලපන්.
     
    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    උඹ වැඩේ නාගෙන....

    මටත් ඔහොම උනා නුගේගොඩ show room එකේ. තුන් හතර සැරයක් ගියා හදල නෑ. දැම්මා, සද්දයක්, තියෙන එකක් අරන් යන්න කිව්වා. මම නම් සිංගර් පස් පාගන්නෙ නෑ ඊට පස්සෙ.

    අරන් පලයන් ඕක ඔක්කොම රිසිට් එක්ක show room එකට. දාපන් හෙන සද්දයක්. මේක මගෙ එක නෙමෙයි. මාරු කලේ නැත්නම් මම මෙතනින් හෙල්ලෙන්නෙ නෑ. ඔක්කොම customers ලා හරවලා යවනවා කියලා.

    මැනේජර් කාරයට බැනපන්. උන් එක එක හේතු කියයි. කියපන් උඹලගෙ ප්‍රශ්ණ මට වැඩක් නෑ. මට මගෙ air cooler එක ඕනෙ. නැත්නම් ආපහු සල්ලි ඕනෙ. ඒක අරගෙන මිසක් යන්නෙ නෑ කියලා. සැලෙන්න එපා..... උන්ගෙ කතා වලට.

    අනිත් එක, පාරිභෝගික අධිකාරියට පැමිණිලි කරනවා කියපන්.

    ඔව් බන්.මන් අරන් ආව එක තමා අවුල.ඒත් මන් Showroom එකේදි බැලුව Serial Number මොනාත් Bill එකේ නෑ.

    සීරිලා කුණු ගෑවිලා තිබ්බ එක තමා අවුල.මෙහෙම වෙනව කියල දන්නවනම් දෙනකොට Mark එකක් දාල දෙනව.මුන් මේවගෙ බලු Company එකක් කියල දන්නෙ නෑනෙ.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,888
    21,132
    113
    dont buy from single low quality badu anith ratwal walin reject weccha ewa thama okun wikunnanne
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    සිංගර ඔක්කොම බඩු චයිනා ඒවා උන්ගේ නම ගහල ගේන්නේ. සිංගර සහ චීනා නම් තිනවා ඒවා ගන්නහ් එපා
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,067
    1
    28,542
    113
    සිංගර් එකේ අයිතිකාර කැසිනෝ ධම්මිකයා බොරුවට ලොරි චැසි වල ගහන බස් ගැන පොර ටෝක් දෙන්නේ නැතිව තමන්ගේ company එකෙන් කරන මේ වගේ බලු වැඩ හොයලා බලලා ethically වැඩ කරන්න ඕනෙ. ඒ වුනාට ඕකා මලාට ඔය වගේ දෙයක් කරන්නේ නැහැ කියලා sure.
     
    Last edited: