සිංගර් එකේ බලු වැඩ

D-ICE

Active member
  • Jul 16, 2008
    720
    233
    43
    සිංගර් එකේ බලු වැඩ



    මේකයි සීන් එක...


    Symphony-Diet-12i-12-Litre-Air-Cooler-with-Remote-White-0.jpg

    සිංගර්(කිරිඳිවැල) එකෙන් ගත්ත Symphony-Diet-12i Air Cooler එකක්.අරගෙන අවුරුද්දක් යන්න කලින් ෆෑන් එක වැඩ කරන් නැතුව ගියා.Board එකට කරන්ට් එක එනව.Swing වෙන එක වැඩ.ඔක්කොම වැඩ.ෆෑන් එක හිරවෙලා.ඕක නිකන් ශොප් එකකට දුන්නනම් දවසින් හදා ගන්න දෙයක්.වොරන්ටි එකත් තියෙන එකේ අරන් ගියා ශොප් එකට.බඩු භාර අරගෙන service note එකකුත් දීල කිව්ව සති දෙකකින් වගේ හැදුවම කෝල් එකක් දෙන්නම් කියල.වැඩේ කියන්නෙ මේකට මොකද වෙලා තියෙන්නෙ කියලවත් උන් චෙක් කරල බලන් නැතුව ඇතුලෙන් තියන්න කියල Service noteඑකක් දාල දෙනව.කොහොම හරි සති 02 විතර ගියා.මුන්ගෙන් කෝල් එකක් නෑ.සති 03 විතර පස්සෙ මම කෝල් කලා.එතකොට කිව්ව තාම ඇවිත් නෑලු.උන් හදන්න කොහෙද පස්යාලෙ Service Center එකට යවලලු.ආවම කෝල් කරන්නම් කිව්ව.
    ඊට පස්සෙ මාසයක් වගේ ගියා මුන්ගෙන් කෝල් එකක් නෑ.මම කෝල් කලාම ඇවිත් නෑ කිව්ව.
    මාස එක හමාරක් විතර ගියා.ඒත් මුන්ගෙන් කෝල් එකක් නෑ.මම කෝල් කලාම තාම ඇවිත් නෑ කියල Service Center එකේ Number එකක් දුන්න.ඒකට ගත්තම ආ පොඩ්ඩක් ඉන්න බලල කෝල් එකක් ගන්නම් කිව්ව කිව්වමයි තාම බලනවද කොහෙද..
    වැඩේ හරියන් නැති බව දන්න නිසා Customer care කතා කරල දැම්ම Complaint එකක්.එහෙන් විස්තර අහගෙන අපි මේක බලන්නම් කියල මාසයක් විතර ගියා..
    කොහොම හරි මාස 03 කට පස්සෙ කිරිඳිවැල සිංගර් Showroom එකෙන් කතා කලා Air Cooler එක හදල ඇවිත් තියෙන්නෙ අරන් යන්න එන්න කියල.ගන්න ගියාට පස්සෙ තියෙන්නෙ සීරිලා කුණු ගෑවිලා චොර වෙච්ච Air cooler එකක්.මම දුන්න එක අලුත්ම සීරුණේවත් නැති එකක්.මේකෙ Bill එකේවත් Product එකේවත් Serial number එකක් නෑ හරියටම අදුර ගන්න.ඔක්කොම Function වැඩ නිසා අරගෙන ආව.ඒත් 100% Sure මේ දීල තියෙන්නෙ මන් දුන්න එක නෙවෙයි..





    මේවගෙ හොඳ නම තියෙන Company එකක තමන්ගෙ Customers ලගෙ warranty Claim කරන්න එන Item එකක්වත් පරිස්සම් කරන් නෑ කියන්නෙ මුන්ට ඕනෙ Sale එක විතරයි.




    සිංගර් එකෙන් මොනා හරි ගන්නවනම් දෙපාරක් හිතල ගනිල්ල.


     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    ඔය හුත්ත මාත් අර ගත්ත
    සතියෙන් ඕක මරු කරලා නෝමල් ෆැන් එකක් අරන් ආවා
    සිංගර් යක්කුන්ගේ බඩු නම් අන්තිමයි
     

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,496
    1
    1,013
    113
    Between Life & Death
    apo okunge badu goo 70i. Mat gatta wall fan ekak. sathiyen remote eka wada nathiwa giya. ai tika kalekin on wenne nathiwa giya fan eka. dan rotate karanna ba off wenawa. :angry:
     

    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    වැඩ කරල කෙල්ලො එහෙම හෙන ලොකු එකෙන් ඉන්නෙ.උන් හිතන් ඉන්නෙ අපි පිනට උන්ගෙන් බඩු ගන්නව කියල.
    මම ඕක ගන්න ගියාම ඊයෙ එක කෙල්ලෙක් කියනව ආ මේ අර Air Cooler එක ගන්න ඇවිල්ලලු.උන්ට කියල ඇති මම Complaint කලා කියල.
     

    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    ඔය හුත්ත මාත් අර ගත්ත
    සතියෙන් ඕක මරු කරලා නෝමල් ෆැන් එකක් අරන් ආවා
    සිංගර් යක්කුන්ගේ බඩු නම් අන්තිමයි


    ඔව් බන්.අපරාදෙ සල්ලි.ඇතු කූල් එකකුත් නෑ.ශද්දෙ විතරයි.

    Mmt me singer fridge ekk gannwd wen ekk gannwd kiyl hith hith hitye
    Affo epa bn.Fridge ekak gannawanam LG ganin.Repair enawa adui.Damro eketh thiyenawa Samsung ewa.



    apo okunge badu goo 70i. Mat gatta wall fan ekak. sathiyen remote eka wada nathiwa giya. ai tika kalekin on wenne nathiwa giya fan eka. dan rotate karanna ba off wenawa. :angry:


    wadak na bn kiyala.mokak hari kadunama warranty period ekea hariyata service eka denna onene.munta ekawath ba.munta one sell karanna witharai.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,734
    1
    15,133
    113
    Tv ekak balanna giyama made in PRC kiyala gahala thibuna.
    Mokadda me kiyala ahuwama aaa sir mee made in Pakistan kiyala kiwwa. Man aawa ban
     

    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    මගෙ මෝඩ කමට Warranty තියෙන නිසා මුන්ට දුන්නෙ..වෙන තැනකින් හදා ගත්තනම් හොඳට තිබ්බ එක හරි තියෙනව.දැන් සීරිලා කුණු ගෑවුණ චොර එකක් තියෙන්නෙ.ශද්දෙත් වැඩියි.ඉස්සර එකට වඩා.:no::no:
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,067
    1
    28,542
    113
    ගන්න එපා බං ඔය ජරා කොම්පනයෙන් බඩු. අපරාදේ උබට ගේම ඉල්ලන්න තිබ්බෙ හරියට serial numbers චෙක් කරලා.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    Mmt me singer fridge ekk gannwd wen ekk gannwd kiyl hith hith hitye

    ගන්න එපා යකෝ
    මම ගෙදර නැති දවසක අපේ ගෙදර කට්ටිය ගිහින් සිංගර් එකෙන් ෆ්රිද්ජ් එකක් ගෙනාව
    ගෙනාපු දවසේ ඉදලා මාර සද්දේ ජර බර ගානවා
    ඇහුවම ඒ හැටිලු
    අරන් ගිහින් දෙකක් කියල සල්ලි ඉල්ලගෙන ආවේ යකෝ
    කෙලින්ම අබාන්ස් ගිහින් එකක් ගත්තා
    සිංගර් ගැනනම් කියන්න කතා එමටයි
     

    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    Mn kalin thred ekakath kiyala thiynwa, Hu#*§%¥ service ekak, experince eken kiynne, Jeewitheeta ganna epa, Damro ganilla....QOS eka nm '0'... Customer care gena kisima sure ekak thiyanna epa...customer ge pbm eka issellma ahn inna un ta purudu karanna one...Mn hithuwa aru company eka gaththma wath hedei kiyla, thma nm ne, denata inna un okkoma gedra yawala thma oka dawasaka hedenne, 5 wasarata withrak giya geenu tikak aran kohomada bn oya wage company ekak run karanne
     

    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    ගන්න එපා බං ඔය ජරා කොම්පනයෙන් බඩු. අපරාදේ උබට ගේම ඉල්ලන්න තිබ්බෙ හරියට serial numbers චෙක් කරලා.




    මම Bill එක අරන් ගියෙ බන්.ඒත් බිල් එකේ Serial Number එකක් දාල නෑ.Air Cooler එකෙත් #345364 ඕවගෙ Number එකක් විතරයි තිබ්බෙ.