සිංගර් එකේ බලු වැඩ

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඕවා දාපන් බුකියේ..දැන ගන්නත් එක්ක මිනිස්සුන්ට.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,342
    12,610
    113
    Piliyandala
    සිංගර් එකෙන් ගත්ත Beko ෆ්‍රිරිජ් එකක්. දැන් මාස තුනක් විතර ඇති... අවුරුදු 10ක් වගකිම. කරන්ට් එක ගියහම ඇතුලේ ටිකක් වෙලා යනකන් කූල් කරන ගැජට් එකක් තිබුන Showroom එකේ බලද්දී. ගෙදරට එවද්දී ඒක නෑ කෝල් කරලා කීපවතවක්ම කතා කරා එවන්නම් කිව්වා තවම නෑ...:no::no: Fridge එක නම් අවුලක් නෑ... වොරන්ටි ගැන මතක් වෙද්දී ඉකවිලා ඉන්නේ.......:sorry::sorry: TV එකත් උන්ගෙන්ම ගන්න කියල මල වදේ... එලකිරියෙන්ම තිබුන දාල Dambro හොඳයි කියල..:yes::yes:. පස්සේ එකෙන් ගත්ත හිතට බයක් නෑ. :cool::cool: සිංගර් වගකීම ඉස්සර හොඳයි ලු.. දැන්නම් ගු හතයි... LG ඊට හපන්...:growl::growl:
     
    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    machan, umba meka nikan athaerala daana epa.. kage unath salline. salli gas walin kadanne nane. umba gema illapan,
    Peribogika adikariye complain ekak daapan.
    ayeth customer care katha karala untath complain karapan wechcha de.
    Elakiri eke daapu post ekatama tawa photos add karala branch eke nam, gam, inna unge photos ekkama facebook eketh post ekak share karapan heminilama yanna kiyala.
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,831
    1,444
    113
    ගෙදර
    ඔය හුත්ත මාත් අර ගත්ත
    සතියෙන් ඕක මරු කරලා නෝමල් ෆැන් එකක් අරන් ආවා
    සිංගර් යක්කුන්ගේ බඩු නම් අන්තිමයි

    :yes::yes:
    oya cooler ekanam thanikara boruvak.. okak gedara hadaganna puluvan ..
    saddenam teyanava palenna :frown:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Ape ewun camera phone thiyagena gas gal gaane selfie gahanawa. Oyawage ekak denakota photo tikak gahala deepalla.
    Mama nam S/No eka thiyena sticker ekai, watetai photo aran denne.
     
    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    Ape ewun camera phone thiyagena gas gal gaane selfie gahanawa. Oyawage ekak denakota photo tikak gahala deepalla.
    Mama nam S/No eka thiyena sticker ekai, watetai photo aran denne.

    Kawuda bn dannr mehema wei kiyala.ehema dannawanm munta den na.keeyak hari deela pitin hada gannawa.meke fan eka stuck wela thibbe..eka hadanna masa 3 yai kiyala hithan nane.
     
    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    සිංගර් එකෙන් ගත්ත Beko ෆ්‍රිරිජ් එකක්. දැන් මාස තුනක් විතර ඇති... අවුරුදු 10ක් වගකිම. කරන්ට් එක ගියහම ඇතුලේ ටිකක් වෙලා යනකන් කූල් කරන ගැජට් එකක් තිබුන Showroom එකේ බලද්දී. ගෙදරට එවද්දී ඒක නෑ කෝල් කරලා කීපවතවක්ම කතා කරා එවන්නම් කිව්වා තවම නෑ...:no::no: Fridge එක නම් අවුලක් නෑ... වොරන්ටි ගැන මතක් වෙද්දී ඉකවිලා ඉන්නේ.......:sorry::sorry: TV එකත් උන්ගෙන්ම ගන්න කියල මල වදේ... එලකිරියෙන්ම තිබුන දාල Dambro හොඳයි කියල..:yes::yes:. පස්සේ එකෙන් ගත්ත හිතට බයක් නෑ. :cool::cool: සිංගර් වගකීම ඉස්සර හොඳයි ලු.. දැන්නම් ගු හතයි... LG ඊට හපන්...:growl::growl:
    lg moko machan mama gaththa tv eka awurudu 2n panal giya( waranty awurudu 4kata extent karala thibbe rs4000k wdipura deela)aluthma ekak dunna
     
    sebastian show

    Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    camera ෆෝන් එකක් නේද යුස් කරන්නේ ,රිපෙයාර් කරන්න දෙන්න ඉස්සෙල්ලා ෆොටෝ එකක් ගන්න ,එක ගොඩක් ප්‍රශ්න අඩු කරනවා
     
    • Like
    Reactions: CONCORDE777

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,003
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දැන්කාලේ ඕනෑම කෙනෙක් අතේ කැමරා ෆෝන් එකෙක් තියෙන එකේ ඊළඟ පාරවත් ඔය වගේ දෙයක් බාරදෙනකොට සිරියල් නම්බර්ස්,දෙන භාණ්ඩයේ තත්වය පෙනෙන විදියේ ෆොටෝ අරන් බාරදෙන්න. :)
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    mamath gathtyha maru karala pridge ekak genawa sathiyen dedahak kapagen service walata kiyala